IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මොහාන් පීරිස් යා යුතු බව නීතිඥ සංගමය කියයි

අග විනිසුරු මොහාන් පීරිස් මහතා වහාම අග විනිසුරු පදවියෙන් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි.

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී අග විනිසුරු පීරිස් අරලිය ගහ මන්දිරයේ සිටි බව එහි ගිය රනිල් වික්‍රමසිංහ මහතා දුටු බව තමාට පැවසී යැයි නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කියයි.

එදින අරලිය ගහ මැදුරේ සිටි අය කවුදැයි සීසීටීවී ආරක්ෂක කැමරාවලින් සොයා ගත හැකි බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා මේ අතර පවසයි.

 



අදහස් (0)

මොහාන් පීරිස් යා යුතු බව නීතිඥ සංගමය කියයි

උදය Monday, 19 January 2015 01:49 AM

හිටපු අගවිනිසුරුට අනුව නම් උපුල් ජයසූරියල කරන්නනේ හිරේ දැමිය හැකි වරදක් (නදී)

:       0       0

බණ්ඩාර Monday, 19 January 2015 03:38 AM

රූපසිංහ අඩුගාණේ දන්නවද පත්වීම දුන්නේ කොහොමද කියලවත්? (නි)

:       0       0

සෑම් Sunday, 18 January 2015 09:21 AM

ඉස්සෙල්ලා හිටපු අගවිනිසුරුතුමියව අයින් කලේ නම් අට පාස් අයගේ විනිශ්චයෙන්. (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Sunday, 18 January 2015 06:09 PM

මෙයාට ලැජ්ජාවක් නැහැ වගේ. හැමෝම එපා කියද්දී තාමත් බලය බලෙන් තබා ගෙන ඉන්න. මහත්මා ගති ගුණ තිබෙන කෙනෙක් නම් මෙලහට දමල ගිහින් (නදී)

:       0       0

රූපසිංහ Sunday, 18 January 2015 07:20 PM

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූවා යයි කියා මුළු රටම කණපිට පෙරලීමේ ඇති අවශ්‍යතාවයක් නැත. පසුගිය රජය විසින් කෙනෙක් කිසියම් නිලයකට පත්කලා නම් එසේම ඔහු එම නිලයට සුදුස්සෙකෙකු නම් මැතිවරණ ජයග්‍රහණයෙන් උද්දාම වී ඔහු එම තනතුරින් පහකොට ජන්දයට සහයෝග දැක් වූ අයකු හෝ ජන්දයට පෙර වූ පොරොන්දුවක් ඉටුකිරීමකට අනුව වෙනකෙකු පත් කිරීම හරියට කීවොත් එයත් පසුගිය රජය කල දෙයම අනුව යාමක් කියා හැදින්වීමේ ඇති වරදක් නම් නැත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site