මහනුවර නව නියෝජ්‍ය ඉන්දියා මහ කොමසාරිස් ලෙස රාධා වෙන්කතරාමන් මෙනෙවිය පත් කරනු ලැබ සිටී.
විදේශ සේවයට ඇය එක්වූයේ 1982 දීය. 1962 දී ඉපැදුණු ඇය සමාජ විද්‍යා පශ්චාත් උපාධිධාරිණියකි. හින්දි හා දෙමළ භාෂාවලට අමතරව ඇය ඉංග්‍රීසි, රුසියා, ජර්මන් හා පෘතුගාල භාෂා ප්‍රගුණ කර ඇත්තීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවරට අලුත් මුහුණක්
දයා අලහකෝන් Monday, 15 December 2014 09:46 AM
එතකොට කොළඹටත් ඉන්නවා, නුවරටත් ඉන්නවා, යාපනයටත් ළගදිම කෙනෙක් පත් කරයි නේද? අනේ මන්දා මටනම් තේරෙන්නේ නෑ.(හේ)
ධම්මික Monday, 15 December 2014 09:57 AM
සුභපතනවා (දී)
සෑම් Monday, 15 December 2014 10:09 AM
අපේ රට නියෝජනය කරන්න ඉන්න තානාපතිවරු මහා කොමසාරිස් වරුන්ටත් මේවගේ සුදුසුකම් තිබුනානම් කොච්චර හොඳද?? කව්රු හරි බලවතෙකුට තියන නෑදෑ හිතවත්කම මිසක් සමහරු යන්තම් ඕ ලෙවල් ගොඩ දාගත්තු අය . සමහරුන්ට එහෙමවත් නැහැ. අපේ රට ජාත්‍යන්තරයෙන් කොන් වෙන එක අහන්නත් දෙයක්ද?? (බ)
තිලකරත්න Tuesday, 16 December 2014 12:09 AM
අවරුදු 20 න් විදෙස් සේවයට බැදෙන්ට මැය ඇති දක්ෂ අයෙකු විය හැක. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක නම් මෙය කිසිවිටකත් විය නොහැක. උපාධියක් ගැනීමටම වසර 5 ක් පමණ ගතවේ. (දී)
නිමල් ලලිත Tuesday, 16 December 2014 02:32 AM
දයා අලහකෝන් මහතාගේ ප්‍රශ්නයම තමයි මටත් අහන්න තියෙන්නේ. (නි)
ජනක Tuesday, 16 December 2014 03:28 AM
ඉන්දියාවෙන් පමණක් මොකටද මහකොමසාරිස්, නියොජ්‍ය මහකොමසාරිස් වගේ තනතුරු ගොඩක් අපේ රටට එවන්නෙ? මේ ක්‍රියාදාමය අපේ රටේ ජාතික අරක්ෂාවට හොඳ නැති බවයි මගේ නම් අදහස වෙන්නේ (නි)
ශාන්ති Monday, 15 December 2014 02:24 PM
ඔබ කවුදැයි නොදන්නාමුත් හදවතින්ම සුබ පතමි! (නි)