IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මහින්ද රාජපක්‍ෂ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය නාවලපිටියේදී

‘මහින්ද රාජපක්‍ෂ’ ශූරතා දකුණු ආසියානු පාපන්දු තරගාවලිය දෙසැම්බර් මස 2 වැනිදා සිට 8 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලියේදී පාකිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය සහ සත්කාරක ශ්‍රී ලංකාව තරග වදිති. ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ අරමුණින් ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව මෙම තරගාවලිය සංවිධානය කෙරේ. සමාරම්භක උත්සවයේ සහ ත්‍යාග ප‍්‍ර‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවේ. තරග කාල සටහන (මුලික වටය:- ප.ව. 2 ට සහ ප.ව. 4 ට තරග පැවැත්වේ.) දෙසැ. 2 : බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දෙසැ. 4 : පාකිස්තානය සහ මාලදිවයින අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙසැ. 6 : මාලදිවයින සහ බංග්ලාදේශය අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙසැ. 8 (ප.ව. 4 ට) : අවසන් මහා තරගය



අදහස් (0)

මහින්ද රාජපක්‍ෂ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය නාවලපිටියේදී

චන්ද්‍රසිරි Monday, 05 November 2012 10:57 PM

ලංකාවට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site