සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතා දෙකම මැතිවරණ කොමාසරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රතික්ෂේප කැරිණි.
1981 අංක 15 දරණ ජනාධිපති තෝරා ගැනීමේ පනතේ නාමයෝජනාවලට ඒවා අදාළ නොවන බව කොමසාරිස් නිවේදනය කළේය.
නාමයෝජනා පත්‍ර 19 නිවැරදිව බාර දී ඇති බවත්, එම 19 දෙනාම ජනවාරි අට වැනි දා ඡන්දයට ඉදිරිපත් වන බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්ද/ මෛත්‍රී විරෝධතා දෙකම ඉවතට
ඇසළ Monday, 08 December 2014 09:22 AM
19 ක් එක පුටුවකට පොරේ. අන්තෝ ජටා බහි ජටා. (නදී)
රොහිත Monday, 08 December 2014 08:00 AM
මහින්ද අනිවාර්යෙන්ම දිනනවා (අ).
නානායක්කරාන් Monday, 08 December 2014 09:59 AM
මෛත්‍රීගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙච්ච නැති එක පුදුමයි. (නදී)
අසේල Monday, 08 December 2014 06:17 AM
දැන් තමයි සටන පටන් ගන්නේ. (හේ)
සමන් කුමාර Monday, 08 December 2014 06:20 AM
ඉන්න පිරිස වැඩී වගේ (අ)
රන්ජිත් ගල්ගමුව Monday, 08 December 2014 06:22 AM
විවාදයක් නෑ සිරිසේනට ජය ජනවාරි 8 ජනපති නියතය් (අ)