(ගයාන් සූරියආරච්චි)
අයිස් මත්ද්‍රව්‍ය තබාගත්තේ යැයි කියන සිද්ධියකට කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහදගම ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටු රාජය කාලේ බොහෝ ක්‍රියාශීලීව දේශපාලනයේ නිරත වුණා මට මතකයි. ස්වයං රැකියා ලාභීන්ගේ සංගමයේ සභාපති වගේ ලොකු නිලයකුත් දැරුවා. තරුණයන්ගේ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය වගේ දේවල් ජාවාරම් කරනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. අනුන්ගේ ළමයින්ට කුඩු පොවන්න ඉස්සෙල්ලා තමන්ගේ දූ දරුවන්ට, මුණුපුරු මිණිපිරියන්ට ඒවා බොන්න පුරුදු කරලා ප්‍රතිඵල අත්විඳලා බැලුවොත් හොඳයි.
එල්ලුම් ගහට යවන්න ඕනා එකෙක් තමයි.
මේක කාලයක් මයිනගෙ මාලු පාන් බලකායෙ අන දෙන නිලධාරියා
බේර වැවේ නාපු කෙනා නේද?
නායකයො වගේම තමයි අනුගාමිකයොත් - එකම වෙනස නායකයෝ මහා පරිමාණෙන්, අනුගාමිකයෝ සුලු පරිමාණෙන්
රිලා සර්කස් එකකට හොඳයි.