IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහින්දගේ වාහනවලට වූ දේ සොයයි

හිටපු ජනාධිපති යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කළ වාහන 700 කට වූ දේ සොයා රහස් පොලිසිය පරීක්ෂණ අරඹයි.

ජනාධිපති ලේකම් කාර්යාල නිලධරයකුගේ පැමිණිල්ලක් අනුව පොලිස්පති නියමයෙන් මේ පරීක්ෂණය පැවැත්විණි.

සුඛෝපබෝගී කාර් හා ජීප් රථ ඇතුළු මෙම වාහන පාවිච්චි කරන අය හා එහි ලැයිස්තුවක්ද රහස් පොලිසිය සතුය.

ඩිෆෙන්ඩර 5 ක්ද ප්‍රාඩෝ ජිප් රියක්ද සොයා ගත් බව රහස් පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

මහින්දගේ වාහනවලට වූ දේ සොයයි

ඩයස් Sunday, 18 January 2015 08:31 PM

රටට විදේශ විනිමය එවන මිනිසුන් වාහන බලපතක් ඉල්ලුවහම කිව්වේ හැමෝම කාර් ගෙනාවම යන්න පාරක් නැතිවෙයි කියලා. අනුන්ගේ ඡන්දය අරන් වාහන700 ක් (නදී)

:       0       0

නන්දලාල් Tuesday, 20 January 2015 11:41 AM

හොයන්න දෙයක් නැහැ... ටික ටික නිකම්ම මතුවෙනවා නේද? (නි)

:       0       0

ගාමිණී ප්‍රියන්ත Monday, 19 January 2015 11:49 AM

කොපමණ දේ ලැබුනත් [තිබුනත් ] යන්නේ එක වාහනයක. කන්නේ එක පිගාණක. නිදාගන්නේ එක ඇදක. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 19 January 2015 02:26 AM

කන්න අදින්න නැති දරුවන් ලක්ෂ ගානක් ලංකාවේ ජිවත් වෙනවා. තේ කහට කෝප්පය බිලා පාසල් යන දරුවන් ලක්ෂ ගානක් අසරණ දරුවන් ලංකාවේ ඉන්නවා. එහෙව් රටේ මෙහෙම ගසා කනවා කියන්නේ නීතියෙන් බේරුනත් (රාජපක්ෂ වරුන්ට කිසිම දෙයක් කරන්න බැහැ) සොබා දහමින් හෝ දඩුවම් ලැබෙනවා. එහෙම නොවුනොත් ආගම දහම බොරු. (නදී)

:       0       0

දිලිනි Sunday, 18 January 2015 06:25 AM

සමහර විට බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල මේ ගැන දන්නවා ඇති. (දිල්)

:       0       0

පද්මසිරි Sunday, 18 January 2015 06:25 AM

අසාධාරණය,වැරැද්ද, කවුරු කලත් කොයි මොහොතේ කලත් එක පෙන්වා දිය යුත්තේ ඒ මොහොතෙමයි. අස්වයා ගියාට පස්සේ ස්තාලය වහල වැඩක් නැ. (දිල්).

:       0       0

නිමල් Sunday, 18 January 2015 06:31 AM

අනේ මෙහෙමත් නායකයෙක් . අහිංසක මිනිසුන්ගේ ධන්ද සල්ලි නේද මේ (දිල්)

:       0       0

ඇන්ටන් Sunday, 18 January 2015 06:48 AM

දැන් ඉතින් හැම අස්සක් මුල්ලක් නෑරම හැමදේම හොයන්න (දිල්)

:       0       0

ගාමිණි Sunday, 18 January 2015 08:22 AM

චෝගම් එකට ගෙනාපු බෙන්ස් කාර් ටිකට මොකද වුණේ?(දිල්)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 18 January 2015 08:46 AM

කට ඇරියොත් 'අපේ හාමුදුරුවනේ' කියල කියන්නේ හරිම ජාතිමාමකත්වයෙන්. කොහොමද වැඩ ? බලාගෙන යද්දී අපේ රට දුප්පත් නැහැනේ. (නදී)

:       0       0

දුෂාර Sunday, 18 January 2015 09:56 AM

අම්මෝ වාහන 700 ක්. හයර් දුවලද. (නදී)

:       0       0

උෂාන් Sunday, 18 January 2015 10:47 AM

අපේ අහිංසක රට මර බයෙන් බේරගත්ත නායකයට වැරදි විදියට කතා කරන්න එපා. අද අපි ඔක්කොම මෙහෙම නිදහසේ හුස්ම ගන්නේ මහින්ද රාජපක්ෂ නිසා කියල අමතක කරන්න තරම් කාල කන්නි වෙන්න එපා (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 18 January 2015 12:28 PM

වාහන 700 ක්. රටේ ජනතාව මේ තරමින්වත් බේරුනා ඇති (නදී)

:       0       0

චන්ද්‍ර Sunday, 18 January 2015 12:54 PM

උෂාන් ඔබ හරි. කවදා හරි මේ රට කන්නේ අපේ සිංහලයා. මොකද ඉක්මනට මුල අමතක වෙන නිසා. දුරදක්නා නුවන බින්දුව නිසා. (නදී)

:       0       0

ප්‍රියන්ත වීරසිංහ Sunday, 18 January 2015 01:24 PM

කොටියා රටට කළ හානියට වඩා වැඩි හානියක් මේ සංවේදී කියන නායකයා කරළා (නදී)

:       0       0

හෆීල් Sunday, 18 January 2015 01:32 PM

මම මෙච්චර කල් හිතාගන හිටියේ, රටට හොඳ වැඩ කරලා තමයි දේශප්‍රේමී වෙනවයි කියලා. දැන් තමයි තෙරන්නේ වංචා දුශිතයෝ තමයි දේශප්‍රේමී කියලා. බලනකොට අපි තමයි දේශද්‍රෝහී (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:10 PM

මිනීමරු ප්‍රබකරලා වගේ 35 දෙනෙක් අවරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් රටට කරලා තියෙනවා. ඒක මොලේ කළදක් තියෙන ඕනෑම කෙනෙකුට උනත් තේරෙනවා. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:13 PM

මරිඅට් ඩුබායි හොටෙල් එකේ විශාල දනස්කන්දයක් වෙනත් කෙනෙකුගේ නමින් දාල තිබෙනවා. ඒ ගැනත් හොයන්න. (නදී)

:       0       0

සේනාරත්න Sunday, 18 January 2015 06:14 PM

මෙහෙමත් රජෙක් අපිටත් හිටියනේ (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:15 PM

තවත් අවරුදු 2 ක් ගියා නම් අපේ රටත් ලෝකයේ හිඟනම රටක් වෙනවා. පුදුම ගසා කෑමක්නේ ගසා කෑවේ (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:17 PM

ගාමිණි, කොහොමද අන්තර්ජාලයේ තිබුන බෙන්ස් වාහන කන්දරාව. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:21 PM

සුනාමියෙන් අසරණ ජනතාවට කන්න අදින්න කියල දුන්නු මුදලින් කෝටි 8.6 ක් ගසා කාපු හදවතක් නැති කෙනෙකුට රටක් බාර දුන්නම කොහොමට තියේවිද? එදා අධිකරණයෙන් දඩුවම් කලානම් අද අපිට මේ ඉරණම අත් නොවෙන්න තිබුනා. ඒ නිසා දැන්වත් නිතිය ක්‍රියාත්මක කරලා රට බේරා ගන්න. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:23 PM

රටේ වටිනා කියන මර්මස්තාන සියල්ලම අයිති රාජපක්ෂ වරුන්ට. වගකීමෙන් කියන්නේ පුලුවන්නම් හොයන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site