IMG-LOGO

මහින්දගේ ආරක්ෂක ලොක්කාට ඇප

2010 – 2014 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරිම සම්බන්ධයෙන්  හිටපු  ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානී හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වු නෙවිල් වන්නිආරච්චිට  නඩු පහකට අදාළව ඇප දීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (28) නියෝග කළේය.

එක් නඩුවකට   රුපියල්  දසදහස බැගින්  මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින්  ශරීර ඇප දෙකක් ද නියම විය.

නඩුව ජනවාරි 13 වැනි දා යළි විභාග වීමට නියමිතය.



අදහස් (0)

මහින්දගේ ආරක්ෂක ලොක්කාට ඇප

වීරවර්ධන Wednesday, 28 September 2016 05:32 AM

දැන් බලනකොට මහින්ද වටේ හිටපු අයත් හොඳට හම්බකරලා තියනවා වගෙයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 28 September 2016 05:38 AM

ආරක්ෂකයි හාම්පුතාටයි වටේ හිටිය කට්ටියටයි ඔක්කොටොම යන්න වෙයි වගේ (ම)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 28 September 2016 06:25 AM

මහින්ද මහත්තයාගේ කරනවැමියා, කෝකියා රියදුරා ,ගාවටවත් කවුරුවත් කිට්ටු වෙන්න එපා. හිරේ තමයි !! පිටරට වසන අපට මේක මහා විහිළුවක්!! (බ)

:       0       0

පීරිස් Wednesday, 28 September 2016 07:36 AM

මේ මනුස්සය දැන් කෝටිපතියෙක්. හමුදා නිලධාරියෙක් කොහොමද කෝටිපතියෙක් වුනේ කියල හොයන එක වැරදිද? අපිට තියෙන ප්‍රශ්නේ මේවාට ඉක්මනට දඩුවම් නොකර ඇප දිදී කල් දාන එකයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 146 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site