IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මහින්දගෙන් මහින්දට ලිපියක්

තමාගේ රුව යොදාගෙන දේශපාලනයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.

විවිධ දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද දේශපාලන කටයුතු සඳහා තම රුව යොදාගෙන ඇති බවත් ඒ සඳහා තමාගේ අකමැත්තක් හෝ විරෝධතාවයක් ප්‍රකාශ කඑ නැති බවත් දන්වා ඇති රාජපක්ෂ මහතා එවැනි නීත්‍යනුකූල නොවන අන්දමින් කටයුතු කරන්නන්ට එරෙහිව මැතිවරණ කොමිෂම නීත්‍යනුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර ඇත.



අදහස් (3)

මහින්දගෙන් මහින්දට ලිපියක්

Nandalal DE SILVA - France Tuesday, 02 January 2018 05:43 PM

"තමාට කිසිදු වගකීමක් නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා...." ඒක ඉතින් අළුත් දෙයක්ද ? කටේ මසුරන් දාන්න වටිනවා ! ඡන්දෙන් පස්සේ එයා මොනාද වගකීමකින් කියල, කරලා තියෙන්නේ ?

:       806       471

disa-canada Wednesday, 03 January 2018 02:31 AM

නන්දලාල්, ඔයා හරියටම හරි කිව්වා. කටේ මසුරන් දාන්න වටිනවා.

:       355       163

Sathyayaa Wednesday, 03 January 2018 11:15 PM

කිසිම වෙනසක් නැහැ එදා වගේම තමයි අදත්. කියන්නේ නම් අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා කියල. නීති විරෝධී හෝ සදාචාර විරෝධී වැඩවලට කවදද මෙයා විරුද්ධ වුනේ?

:       328       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site