මාසයක තහනමක් පනවා තිබියදී සංධානයේ චමින්ද සම්පත් දිසානායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිහින්තලේ ප්‍රාදේශීය සභා රැස්වීමට අද උදේ පැමිණීමත් සමග සභාවේ අර්බුදයක් හට ගත්තේය.
දිසානායක මහතා පැවසුවේ මාසයක තහනම් නියෝගය තමාට නොලැබුණු බවයි.
පෙරවරු 11.30 දක්වා සභාව කල් තැබූ සභාපති යූ ජී සිරිසේන මහතා පැවසූයේ දිසානායක මහතා පිටවී නොගියහොත් පොලීසිය ගෙන්වා ඔහු ඉවත් කරන බවයි.
පොලීසිය ද පැමිණ සභාවෙන් පිටත සිටී. මන්ත්‍රීවරයා ද සභාව යළි අරඹනතුරු රැස්වීම් ශාලාවේ වාඩි වී සිටී.

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මිහින්තලේ ප්‍රා සභාවේ අර්බුදයක්
අචිනි Monday, 31 December 2012 11:51 AM
ආශ්චර්යයනේ මේ. (නි)