ශ්රී ලංකාවේ උසාවි කටයුතු අදත් අඩපණ විය. අධිකරණ කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් අද දෙවැනි දිනටත් අධිකරණ කටයුතු අඩාලවිය. මහාධිකරණ හා දිසා විනිසුරුවරු අදට නියමිත නඩු සියල්ල කල්තබා විනිශ්චාසන වලින් බැස ගියහ. මහේස්ත‍්‍රාත් උසාවිවලද වැඩ නොකැරේ. විනිසුරුවරු අද තීරණාත්මක රැස්වීමක් පවත්වති.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහාධිකරණ විනිසුරුවරුත් වැඩ වරති
චන්ද්‍රසිරි Tuesday, 09 October 2012 12:33 PM
එහෙනම් කරපු කෙනාව අල්ලන්න එපැයි (ස)
වරුණ Tuesday, 09 October 2012 12:41 PM
අපේ රට දින දින පරිහානියට යනවා . මේ වගේ දේවල්වලින් හොදට තහවුරු වෙනවා (ස)
සිල්වා Tuesday, 09 October 2012 12:43 PM
ඕකනේ අපි කියන්නේ උඩ පැන්නොත් බිම වැටෙනවා කියලා , වැඩි කල් යන්න කලින් අපිට තව හොඳ හොඳ දේවල් බලන්න ලැබේවි , අනේ අර අයට මොනවා වේවිද ? දෙයියෝ දනී අපි නොදනී (ස)
ගයාන් Tuesday, 09 October 2012 12:39 PM
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් මේ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගන්න. (නි)
ලාල් ගලබඩ Wednesday, 10 October 2012 05:47 PM
ආශ්චර්යය චිත්‍රපටයක් විතරයි. දියමන්තිය ඉස්සුවේ චීනා නෙමෙයි. වෙන කෙනෙක්. (නි)
සිල්වා Tuesday, 09 October 2012 12:42 PM
චාරුවතී, සුදු ඇදගෙන පන්සල් යන හැම කෙනෙක්ම සීලවන්තයෝ කියලා හිතන්න එපා. (නි)
මාටින් Tuesday, 09 October 2012 12:43 PM
මේචචරකල් අනෙක් අය ගුටිකද්දි මෙයාලට දැනුනේ නැහැ. දැන් එයාලට වදිනකොටයි ඇහැරිලා තියෙන්නේ. මදැයි...? (නි)
තරංග Wednesday, 10 October 2012 12:26 PM
අයියෝ නිතිය
ප්‍රියා Tuesday, 09 October 2012 12:56 PM
චාරුවතී , පනින රිළවුන්ට ඉනිමං බදින්න හදන්න එපා. (නි)
ලුම්බිණි Tuesday, 09 October 2012 12:56 PM
අඩු වශයෙන් විනිසුරුවරුන්ටවත් රටට ප්‍රයෝජනවත් වෙන විදියට මේ යන පරිහානි ගමන වෙනස් කරන්න පුළුවන් වුණොත් ඒක අපේ රටේ වාසනාවක්. (නි)
සමන් Tuesday, 09 October 2012 01:09 PM
චාරුවතී නෙමෙයි අච්චාරුවතී. (නි)
ආසිරි Tuesday, 09 October 2012 01:24 PM
චාරුවතී, මසුරන් කියමනක් අනේ මට හිතෙනව ඔයාව අභියාචනාධිකරණ විනිසුරු වරියක් කරන්න, තව මොනවහරි හිත හැදෙන්න කියන්නකෝ , ඒයාම ගහගත්තට අපි මොනව කරන්නද නේද ?? (ස)
චාරුවතී Tuesday, 09 October 2012 01:38 PM
මේ ගොල්ලොත් පටු දේශපාලකයන්ගෙ උගුල් වලට වැටිලා වගෙයි. කරුණු දැනගෙන කතා කරන්න. (නි)
ලාල් Tuesday, 09 October 2012 01:50 PM
අද විනිසුරුවරුන්ටත් අධිකරණය ගැන විශ්වාසයක් නැහැ.කොහොමද ආශ්චර්යය? (නි)
සරත් Tuesday, 09 October 2012 01:53 PM
අපි විශ්වාස කරනවා රටේ අනාගතය ගැන හිතලා විනිසුරුවරු තීරණයක් ගනීවි කියලා..!(නු)
රුකමල් විජේසේකර Tuesday, 09 October 2012 02:13 PM
රටේ හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා.. කවදා කොහෙන් මේවා නරත වෙයිද කියලා දන්නේ දෙවියෝ තමයි..!(නු)
අමිල Tuesday, 09 October 2012 02:08 PM
මේ හැමදේකටම මුල පොඩි එකාගේ ඉදලා මහ කෙනා දක්වාම දේශපාලනය අතට ගැනීමයි (ස)
ලලිත් - කටාර් Tuesday, 09 October 2012 02:18 PM
හරි මේක පුද්ගලික පහරදීමක් කියමුකෝ. ඒ වුණත් ඒක වුණේ ලංකාව ඇතුළේ නම් පොලිසියේ වගකීම තමයි අපරාධකරුවන් ඇල්ලීම සහ ඔවුන්ට නිසි දඩුවම් දීම. (නි)
කැළුම් Tuesday, 09 October 2012 02:35 PM
ස්වාධීනත්වයට මරු පහරක් , වහා ක්‍රියාත්මක විය යුතුයි (ස)
චමරි Tuesday, 09 October 2012 02:40 PM
චාරුමතී නම බිම්බිසාර යුගය දක්වා දිව යනවා. ඒ ශ්‍රේෂ්ඨ රජ වංශයටත් එක්ක අවනම්බුවක් වෙන අච්චාරු කතා නොකිය ඉන්නවානම් තමයි හොඳ (ස)
අචිනි Tuesday, 09 October 2012 02:57 PM
ජය වේ ශ්‍රී ලංකා..ඔහොම යන් ..ඔහොම යන් (ස)
සිල්වා Tuesday, 09 October 2012 03:03 PM
දැන් කරන්න තියෙන්නේ දේශපාලන මැරයන්ට සම්බන්ධ නඩු කල්දදා ඉන්නේ නැතුව කඩිනමින් විසදා අවසන් කරන එකයි. (නි)
සූරසේන Tuesday, 09 October 2012 03:42 PM
මොනවා උනත් අපිටනම් මේ කට්ටිය හොඳයි .ඒ මහත්තයාම ගහගෙනද කොහෙද (ස)
අශාන් Tuesday, 09 October 2012 06:40 PM
චාරුවතී, කරුණු දැනගෙන කතා කරන්න කියලා කියන්නේ, ගහපු කෙනාව ඔයා දන්නවාද? (නි)
වසන්ත Tuesday, 09 October 2012 12:05 PM
අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම සාමාන්‍ය මිනිසුන්ට ඇති ප්‍රජාතන්ත්‍ර අයිතින් සුරුකීම සදහා සටන් වැදිය යුතුයි..!(නු)
රණරාජ් Tuesday, 09 October 2012 12:16 PM
මම හිතන්නේ විනිසුරුවරුන් නිදහස් මනිසින් සහ නිදහස්ව සිතිය යුතුයි.. ඔවුන්ට හැගීමවලින් තීරණ ගැනීමට ඉඩ දිය නොහැක.. (නු)
චාරුවතී Tuesday, 09 October 2012 12:28 PM
මම නම් හිතන්නේ නැහැ මේක රජය විසින් කරපු දෙයක් කියලා. කරුණු හරිහැටි නොදැන බොරු චෝදනා නොකළොත් හොඳා! (නි)
සමන් Tuesday, 09 October 2012 12:32 PM
රටේ අවාසනාවන්ත තත්තවයක් ඇති වීම වැළැක්වීමට අධිකරණය වශයෙන් ඔබ විසින් ඉටුකළ යුතු යුතුකම නොබියව ඉටු කරන්න. (නි)