ධීවර බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යන්නට ආ බව කියන උතුරේ වැසියන් විසි හතරදෙනෙකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගෙන අද සවස ත්‍රිකුණාමලයේදී රහස්පොලිසියට බාරදුන් බව නාවික හමුදාව කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මුහුද මැදදී 24ක් අත්අඩංගුවට
උපුල් Friday, 31 August 2012 01:21 PM
ලංකාවේ ඉන්නාවට වැඩිය මුහුද මැද මැරෙන එක සැපයි. (නි)
මාලක Friday, 31 August 2012 06:21 AM
මේ අය මෙහෙම යන්නේ නොදැනුවත්කම හින්දා. හැමෝම හිතන්නේ රටින් පිට වුණහම ඔක්කොම හරි කියලා. ඒත් හුග දෙනෙක් මුහුද මැද මැරෙනවා. තවත් සමහරුන් හිරේ. මේවා කවදා තේරුම් ගනීද මන්දා? (නි)
අමිල කටුනායක Friday, 31 August 2012 09:57 AM
මෙයාලා හිතනවා ඇති රටේ හිටියත් එකයි, මුහුදේ හිටියත් එකයි කියලා. (නි)