උතුරුමැද පළාත් සභාවේ දේපළ ඡන්ද වැඩට භාවිතා කිරීම ගැන විභාග කිරීමට උතුරු මැද පළාත් මහාධිකරණයට බලයක් නැතැයි මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද ප‍්‍රකාශ කෙළේය. ඒ අනුව අනුරාධපුර ”අපි පුරවැසියෝ” සංවිධානය ගොනු කළ පෙත්සම ඉවත දැමිණි. මහජන දේපළ අනිසි ලෙස භාවිතා කරන පිරිස් මහජනතාව විසින් ගල් ගසා පන්නා දැමිය යුතුයි. වගඋත්තාකාර නිලධරයන් අමතමින් පැවසූ විනිසුරු රජයේ නිලධරයන් කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්නේ නම් මෙවැනි ප‍්‍රශ්න මතු නොවෙතියි ද අවධාරණය කෙළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘‘ මහජන දේපළ අනිසි භාවිතය වැරදියි”
ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 05:59 PM
අයියෝ අයියෝ! (නි)
දර්ශන් Thursday, 23 August 2012 01:24 PM
කාට තාටත් ගල් පහරවල් වදිද්දි තේරෙයිනේ. (නි)
ප්‍රදීප් Thursday, 23 August 2012 01:30 PM
ගල් ගසා පන්නන්න පුලුවන් නම් පොලිසිය, අධිකරණය මොකටද මහත්තයෝ? (නි)
අනුර Thursday, 23 August 2012 01:30 PM
ගල් ගහල මදි..(ස)
සරසි Friday, 24 August 2012 08:35 AM
ඉතිං දන්නවා නම් කියන්නකෝ. (නි)
බමුණුසිංහ Thursday, 23 August 2012 06:20 PM
එහෙනම් සෑහෙන්න පිරිසකට ගල් පහරවල් කන්න වෙයි. (නි)
නිරාන් Thursday, 23 August 2012 01:30 PM
ඔබතුමාට මගේ ආචාරය..(ස)
විභූති Thursday, 23 August 2012 01:38 PM
ඒක තමයි. පන්නලා දාන්න. (නි)
සම්පත් Thursday, 23 August 2012 01:48 PM
ගල් ගැහුවොත් අපිට වෙන්නේ ඉතින් ඊටපස්සේ කූඩුවේ කූරු ගනින්නනේ (නි)
අමිල කටුනායක Thursday, 23 August 2012 01:57 PM
එතකොට ගල් ගැසූ අය නීතිය ඉදිරියට ගේනවද ආයිබෝවන්? (නි)
කුරේ Thursday, 23 August 2012 02:08 PM
ජය වේවා! (නි)
සමන් Thursday, 23 August 2012 02:06 PM
එහෙනම් ඉතින් ඔක්කොම ගල් ගහලා පන්නන්න වෙනවා. රජයේ දේපල අයුතු ලෙස පරිහරණය උග්‍ර අපේ රටේ සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකිද ? (නි)
පාලිත Thursday, 23 August 2012 02:11 PM
අනේ අපේ මුදල්? (නි)
සුනෙත් Thursday, 23 August 2012 02:19 PM
මාර තර්කයක්නේ. මැතිවරණ නීති රටේ නීති නොවෙයිද ඒ කියන්නේ? මහාධිකරණය ලංකාවේ ව්‍යවස්ථාපිත අධිකරණයක් නොවෙයිද ? (නි)
සේකර Thursday, 23 August 2012 02:32 PM
අනේ අපේ මැති ඇමති වරු පව් (ස)
ලලිත් - කටාර් Thursday, 23 August 2012 02:34 PM
වචන වලට පමණක් සීමා නොවුනොත් හොදයි. (නි)
ගයා Thursday, 23 August 2012 08:45 PM
යමෙක් රජයේ දේපළ කමින් සිටියදී ගල් ගසා ඔබතුමා හමුවට ඉදිරිපත් කළහොත්, මොකද කරන්නේ? (නි)
චන්ද්‍රා Thursday, 23 August 2012 02:51 PM
පුදුමයි? (නි)
චන්දිම Thursday, 23 August 2012 02:52 PM
විනිසුරුතුමා කියන විදියට කටයුතු කිරීම තමයි ඒ පැත්තෙ ජනතාව දැන් කරන්න ඕනෑ. (නි)
Niroshana Had Thursday, 23 August 2012 08:57 PM
ඔහොම පැන්නුවොත් පාර්ලිමේන්තුවේ පුටු විතරයි ඉතුරුවෙන්නේ .(අ)
සේනානායක Thursday, 23 August 2012 03:19 PM
ඔහොම පැන්නුවොත් කවුද ඉතුරු වෙන්නේ..(ස)
සුනිල් Thursday, 23 August 2012 10:05 PM
කාටද අප්පා මේවා කියන්නේ? (නි)
වරුණ Thursday, 23 August 2012 04:02 PM
මෙතුමා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන උත්තමයෙක්. (නි)
ලීල් ගුණවර්ධන Friday, 24 August 2012 12:48 AM
කුමාර මහත්තයා ගල් ගැන දන්නවාද?(නු)
ලක්ෂ්මන් Thursday, 23 August 2012 05:46 PM
ඒ කියන්නේ ගල් ගහන්න නීතියෙන් අවසර තියෙනවද? (නි)
සරත් Saturday, 25 August 2012 06:19 AM
ගල් ගසා රටින් පන්නා දැමිය යුතුය. (නි)