මහාචාර්ය කොස්ගොඩ සෝභිත හිමියෝ (93) පසුගිය 06 වැනි දා පැරීසියේදි අපවත් වූහ. හැටේ දශකයේ ප‍්‍රංශයට වැඩම කළ උන්වහන්සේ සෝර්බෝන් සරසවියෙන් අධ්‍යපනය ලබා පැරීසියේ සොර්බෝන් විශ්ව විද්යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරයෙක් විය. ප‍්‍රංශ හා ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස කතා කළ හැකි සෝභිත හිමියෝ පැරිස් යුනෙස්කෝවේ ප‍්‍රථම වෙසක් උත්සවය පැවැත්වීමට මුල් වූහ. ආදාහන පූජෝත්සවය නොවැම්බර් මස 12 වෙනි සඳුදා සවස 02.30ට පැරීසියේ ෆෙරේ ලාර්චයෙස් සුසාන භූමියේදි පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහාචාර්ය සෝභිත හිමියෝ අපවත් වෙති
තාරක Sunday, 11 November 2012 02:32 PM
මහාචාර්‍ය කොස්ගොඩ සෝභිත හිමියන්ට අමාමහ නිවන්සුව අත්වේවා (ස)
රුක්මන් Saturday, 10 November 2012 11:10 PM
ඔබවහන්සේ ජාත්‍යන්තර වශයෙන් කළ සේවය අමරණීයයි. ඔබවහන්සේට නිවන් සුව! (නි)
අජිත් Saturday, 10 November 2012 11:41 PM
නිවන් සුව
මංජුල Sunday, 11 November 2012 08:02 AM
ඇත්තද එහේ කසාද බදින්නත් පුලුවන් කියලා කියන්නේ.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සුගන්ධී Saturday, 10 November 2012 05:15 PM
ඔබවහන්සේට දෙවු මිනිස් සැප කෙළවර අමා මහා නිවනම ලැබේවා! සාදු සාදු සාදු.! (නි)
සිල්වා Saturday, 10 November 2012 07:43 PM
බුද්ධෝ තිලෝක සරණෝ , බුද්ධෝ සුරියෝ තමෝනුදෝ සාධු !! සාධු !! සාධූ!! (ස)
පද්මි Sunday, 11 November 2012 11:53 AM
මංජුල , ඔයා නොදන්න බව දන්න එකත් ලොකු දෙයක්. එහෙම දෙයක් නෑ. ඒ බොරුවක් (ස)