IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාස හතරකට ගෙවල් 6 ක වැඩ

දඹුල්ලේ  විදේශ   රැකියා   ඒජන්සියකින්   සෞදි  අරාබියේ   ගෘහ සේවයට  ගිය  තම  බිරිද  මාස  හතරකදී  ගෙවල්   හයට කට   මාරු  කර   ඇතැයි    ඇගේ  සැමියා   වන  කන්තලේ  සුදත්  ගුණතිලක   කන්තලේ  හා   දඹුල්ල පොලිස්   ස්ථාන වලට   හා   විදේශ   සේවා   නියුක්ති   කාර්යාංශයට  පැමිණි   කර   ඇත.

විදේශ   ගත  ගෘහ  සේවිකාවන් ගිවිසුම් ගත  නිවස   හැර   වෙනත්   නිවාසවල සේවයට යෙදවිම නිතියෙන් තහනම්   බව විදේශ    සේවා   නියුක්ති   කාර්යංශයේ  සාමාන්‍යාධිකාරි  මංගල රන්දෙණිය  මහතා කියයි.

 



අදහස් (0)

මාස හතරකට ගෙවල් 6 ක වැඩ

සෙනරත් බණ්ඩාර Sunday, 12 April 2015 12:30 PM

අපේ ලංකාවේ මිනිස්සුන්ට ගිහාන් මේවා කියනවා කියන්නේ බිරි අලින්ට වීණා වයනවා වගේ වැඩක් තමන්ගේ කෙනෙක්ට වෙනකම්ම ඇත හරින්නේ නැහැ. ගල්ෆ් රටවලට ඇවිත් රා නිදි මරාගෙන ලොකු මුදලක් හොයනවනම් එත් කමක් නැහැ. ලංකාවේ ඉඳගෙන මේ මුදල හොයන්න පුළුවන්. බංගලාදේශය,ඉන්දියාව,පකිස්ථානය වගේ රට වල මිනිස්සු ලංකාවේ අපෙන් අහන දෙයක් තමයි.උඹලගේ රටේ ගැණු ඇයි මෙහෙම රටවලට විකුනන්නේ කියල. අදහස් ගොඩක් තියෙනවා.නමුත් මේ කෙටි ඉඩකඩට බොහොම තුති. අම්මලාගෙන් අක්කලගෙන් ඉල්ලන්නේ එක දෙයයි.ඒජන්සි වලින් දෙන ලක්ෂ දෙකට රැවටිලා මේ රටට එන්න එපා.(බ)

:       0       0

වනිතා බෝගහ කොටුව Sunday, 12 April 2015 01:58 PM

මමත් ප්‍රභාත්ගේ කීමට එකගයි. ඒජන්සියට බැනලා වැඩක් නැහැ. එයාල කරන්නේ ව්‍යාපාරයක් (නදී).

:       0       0

දිල්කි Monday, 13 April 2015 07:12 AM

අප රට හැර අන් රටවල කුමන සැපක්දෝ (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 12 April 2015 04:51 PM

කාන්තාවන් එන එක වලක්වන්න එපා ,යම් ගැටලුවක් ඇති උනාම මේ අයට තීරණයක් ගන්න දන්නේ නැහැ, අපේ තානාපති කරියාලයට ගියත් එහි නිලධාරින්ට වැඩ කරන්න පහසුකම් නැහැ (බ)

:       0       0

නවාංජන Sunday, 12 April 2015 05:58 PM

ලංකාවේ කාන්තාවන්ගේ වෘත්තීය ගරුත්වය ගැන දැන්වත් තීරණයක් ගතයුතුයි (නි)

:       0       0

ධම්මික Monday, 13 April 2015 11:55 AM

අපේ තියෙන පොඩි ඉඩමක තේ දළු ටිකක් කඩන්න, රබර් කිරි ටිකක් කපන්න, කුරුඳු ටිකක් තලන්න එන්න බැහැ. අපේ ළඟ වැඩ කරන්න ලෝකයේ තිබෙන කොන්දේසි ඔක්කොම දානවා. මේ වෙලා තිබෙන දේ ගැන ඇත්තටම දුකයි. නමුත් අපේ මිනිස්සු ඇත්ත තේරුම්ගන්නේ හැමදාම පරක්කුවෙලා. (නි)

:       0       0

සමන් Monday, 13 April 2015 01:21 AM

සෞදියේ ඉන්න බිරිඳ ගැන මොනවාහරි ප්‍රවෘත්තියක් මෙහෙමවත් එන එකට සතුටුවෙන්න. ගොඩක් අයට එහෙමවත් වාසනාවක් නැහැ. (නි)

:       0       0

ගිහාන් Sunday, 12 April 2015 10:35 AM

කොච්චර කීව්වත් ඒ අපේ අහිංසක සිංහල අම්මා, නංගී,අක්කව මේ වගේ රටවලට ඇයි එවන්නේ. මේ මිනිස්සු අසරණ අපේ අම්මගේ,අක්කගේ ජීවිත විනාශ කරලා ලේ උරා බොනවා. එවන්න එපා මෙහාට (නදී)

:       0       0

ප්‍රබාත් Sunday, 12 April 2015 11:31 AM

ගිහාන් ඇත්තටම අපි මෙහේ වෙන දේවල් දකින නිසයි කියන්නෙ සෞදියට එවන්න එපා ගෘහ සේවිකාවො කියලා. පිරිමි අය ඇවිත් පොඩ්ඩක් දුක් විදලා කීයක් හරි හම්බ කරගන්න එක වෙනම දෙයක්.ඒජන්සි වලින් දෙන ලක්ෂ දෙකට රැවටිලා මේ රටට එන්න එපා. සමහරු අහන්න පුළුවන් උඹලද එතකොට කන්න දෙන්නෙ කියලා. අනෙක් ගල්ෆ් රට වලට සාපේක්ෂව මෙහේ ඉන්න මිනිස්සු වෙලාවකට හැසිරෙන්නේ ගෝත්‍රිකයෝ වගේ. උද්දච්ච කුහක මෝඩ කමෙන් අණුන ගෑනු ඉන්න රටක් මේක. ඒ නිසා දැන්වත් දෙයියනේ කියල කාන්තාවො මේ රටට එවන එක නවත්තන්න. අනික ඔය දබුල්ලේ ඒජන්සියට පුදුමාකාර විදිහට පැමිණිලි තියෙනවා.ඒවා විසදන්නේ නැහැ විදේශ සේවා එකේ ඉන්න අයත් තව කී දෙනෙක්ගෙ මිනි දකින්නද දන්නෙ නැහැ බලාගෙන ඉන්නෙ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site