රුපියල් ලක්ෂ හතලිස් පහක් පමණ වටිනා රන් බිස්කර් නවයක් (ග්‍රෑම් 750) සපත්තු මේස් අස්සෙන් ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යන්නට ආ කොළඹ වෙළෙඳුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්රණයෙන් රේගු අධිකාරී සුදන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, ටී ශිවපාලං, අරුණ ශාන්ත , සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් බේනායක, චන්දිම කරුණාරත්න, රෝහන කුමාර සහ නිරෝෂා විජේතුංග මහත්වරුන් විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය සිදු කළේය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මේස් කුට්ටමේ රන්
හිල්ම් Sunday, 20 January 2013 10:13 PM
වටිනා මේස් කුට්ටමක් (දී)
ඉශාන් Sunday, 20 January 2013 02:02 PM
පුදුම මිනිස්සුනේ රටේ ඉන්නේ (දී)
ඉසුරු Sunday, 20 January 2013 02:03 PM
හංගන්න තැනක් නැතිවද දන්නේ නැහැ මේස් එකේ හැන්ගුවේ (දී)
ඉසුරන්ගි Sunday, 20 January 2013 02:04 PM
කොහොමද වැඩේ (දී)
සේනානායක Sunday, 20 January 2013 03:03 PM
වෙන අය ගේන්නේ ගුද මාර්ගයේ නේද? (ත)
තිලක් Sunday, 20 January 2013 06:01 PM
මේ අල්ලන රත්තරන්වල හැටියට රට සුකිත මුදිත කරන්න ඕනනේ. (ත)
නිසාන්-ඩුබායි Sunday, 20 January 2013 10:51 AM
හොඳ ඉල්ලමක් වගෙයි. (ත)
සෆී Sunday, 20 January 2013 11:24 AM
එයාපොර්ට් එකෙන් අල්ලන බඩුවලින් ගොටක් රටට දායක වෙනවා නේද? (ත)
ලලිත් Sunday, 20 January 2013 12:26 PM
යන්තම් ඇති රත්තරන් ගෙනියන ක්‍රමය වෙනස් වුණා (ස)
බණ්ඩා Sunday, 20 January 2013 12:57 PM
මේ අල්ලගන්නා රන් කන්දරාවට මොකද අප්පා වෙන්නේ? (නි)