
(ප්‍රදීප් කුමාර)
වවුනියාව නෙදුන්කේනි සිය නිවසේ වූ මඩුවක නිදා සිටි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙදුන්කේනි පොලිසිය සදහන් කරයි.
නිවස ඉදිරි පිට පිහිටි මඩුවක් තුල මෙසේ නිදා සිටියදී සිය මස්සිනා පැදවූ ටිපර් රථයට යට වී ඇතැයි කියයි.
අනතුර සිදු වීමෙන් පසුදා උදෑසන මෙසේ අදාළ පුද්ගලයා ටිපර් රථයට යටව ජිවිතක්ෂයට පත්ව ඇති බව නිවැසියන් දැක තිබේ. ඒ අනුව ටිපර් රථය පැදවු මස්සිනා නෙදුන්කේනි පොලිසියට භාරවී තිබේ.
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මස්සිනා පැදවූ ටිපරයෙන් මාරයා එයි
Bunny Preena Wednesday, 06 August 2025 11:33 AM
නොදැනුවත්කමට වඩා නොසැලිකිමත් කමින් රිය පැදවීම නිසා සිදු වූ මරණයක්...