IMG-LOGO

මස්සිනා ගල් ගසා මරයි

තණමල්විල සූරිය ආරේ දෙමස්සිනාලා අතර හබයක් දුරදිග ගොස් එක් මස්සිනා කෙනකු ගලකින් ගසා මරා දමා ඇතැයි තණමල්විල පොලීසිය කියයි. පවුල් ආරවුලක් මීට හේතුව බව ද පොලීසිය කියයි. මේ අතර කුකුළු සොරකමක් මුල් කැර ගෙන ඇතිවූ ගැටුමකින් සියඹලාණ්ඩුව බුද්දම අවිවාහකයකු ගෙල මිරිකා මරා සිරුර කාණුවකට ද, වැසිකිලි වළකටද දමා අන්තිමට කෙසෙල් පඳුරක් යට සැඟවා ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය කියයි.



අදහස් (0)

මස්සිනා ගල් ගසා මරයි

සිල්වා Sunday, 21 October 2012 12:27 PM

අනේ මෙහෙම තන්හාවක්.. අනේ මෙහෙම ආශාවක්.. මිනිසුනි නැතිය මෙයින් සැනසීමක්...

:       0       0

දයා සෞදි Sunday, 21 October 2012 12:20 PM

සෞදි රටේ ගැහැණියෙකුට දෙන දඩුවමයි මස්සිනාටයි දීලා තියෙන්නේ.

:       0       0

aaa Sunday, 21 October 2012 12:40 PM

හරක් මැරීම කොහොමද එතකොට?

:       0       0

ජීවා Sunday, 21 October 2012 01:14 PM

කොහෙ බැලුවත් අපේ රටේ මරණ. ඇයි මෙහෙම වෙන්නේ?(නදී)

:       0       0

තිලක් තිලකරත්න Sunday, 21 October 2012 01:18 PM

මෝඩ මස්සිනෝ.

:       0       0

සාලුක Sunday, 21 October 2012 09:30 PM

දැන් ඉතින් ඒ ගෑණු‍කෙනාවත් ගන්න වෙයි. (නි)

:       0       0

පනාගොඩ Sunday, 21 October 2012 02:03 PM

සෞදි අරාබියේ වගේ අමුනුස්සයින්ද දැන් ලංකාවෙත් බිහිවෙන්නේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 02:08 PM

මස්සිනා කිව්වට හරියන්නේ නෑ. අපිට දැනගන්න ඕන ලේ මස්සිනාද කියලා?

:       0       0

උපාලි Sunday, 21 October 2012 11:18 PM

මිනිසුන් දහමට හුරුකරවන පාර්ශව මීට වඩා උනන්දු වියයුතුයි (නි)

:       0       0

යොහාන් ඩුබායි Sunday, 21 October 2012 02:20 PM

ගල් ගසා මැරීමේ ක්‍රමය අත් හදා බලන්න ඇති.(නදී)

:       0       0

රාජා Sunday, 21 October 2012 02:32 PM

ඉස්සර මිනිස්සු ඉණේ බැදගත් කඹේ දෙන්නෙ මස්සිනාටලු. දැන් දෙන්නෙ ඔලුව කුඩුවෙන්න ගල් පාරක්. අපේ සමාජය වෙනස්වෙලා තියෙනහැටි. මාර දියුණුවක්. (නි)

:       0       0

පනාගොඩ Sunday, 21 October 2012 02:33 PM

මම නම් අහලා තියෙන්නේ දියේ ගිලෙද්දී කඹේ දෙන්නේ මස්සිනාට කියලා. (නි)

:       0       0

සෑම් Monday, 22 October 2012 07:52 AM

ගල් යුගයේ මස්සිනාලා... (නි)

:       0       0

අහමඩ් Sunday, 21 October 2012 04:47 PM

ආහාරය පිණිස හරක් මරණ එක පවක්. හේතුවක් නැතුව මිනී මරණ එක විනෝදාංශයක්. (නි)

:       0       0

ජයකොඩි Monday, 22 October 2012 09:15 AM

මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්න. දෙස් විදෙස් ඇස් මවිත කරවයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site