ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 21 වැනි තරගය ලෙස පූනේහිදී අද (17 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල ලකුණු 11 කින් පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය.
ලකුණු 120 ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය පූනේ වෝරියස් පිලට ඕවර 19 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 108 ක් පමණි.
පා දඟ පන්දු යවන අමිට් මිෂ්රා 19 වැනි ඕවරයේ අවසන් පන්දු තුනේදී කඩුලූ ත‍්‍රිත්වයක් දවා ගනිමින් පූනේ පිලේ ජයග‍්‍රහණය උදුරා ගැනීමට සමත් විය.
හයිද්‍රාබාද් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක තිසර පෙරේරා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කුමාර් සංගක්කාර මෙම තරගයට සහභාගි නොවූ අතර කැමරොන් වයිට් නායකයා ලෙස කටයුතු කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 119 (පර්තීව් පටෙල් 12, බිප්ලාබ් සමන්ත‍්‍රි 36, අමිට් මිෂ්රා 30, අෂිෂ් රෙඞ්රි නොදැවී 19, බුවනෙෂ්වර් කුමාර් 18/3, රාහුල් ශර්මා 21/2)
පූනේ වෝරියස් පිල ඕවර 19 කදී සියලූ දෙනා දැවී 108 (රොබින් උත්තප්පා 22, අරෝන් ෆින්ච් 16, ටිරුමලිසෙට්ටි සුමන් 12, ස්ටීවන් ස්මිත් 17, ඇන්ජලෝ මැතිව්ස් 20, මිචෙල් මාෂ් 14, තිසර පෙරේරා 20/3, අමිට් මිෂ්රා 19/4)
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිස්රාගේ කඩුලූ ත‍්‍රිත්වයෙන් හයිද්‍රාබාද් පිලට තියුණු ජයක්
යොහාන් Thursday, 18 April 2013 07:53 AM
කෝ අපේ එක්කෙනාගේ පිති හරඹය? (නි)
යොහාන් Wednesday, 17 April 2013 05:30 PM
අපේ කෙනා හිටියා නම් මීට අන්ත වෙනවා (නි)
සරසි Thursday, 18 April 2013 10:48 AM
සල්ලි තන්හාවට අම්මා තාත්තා විකුණගෙන කන්න පුළුවන් අපේ අයට.(ස)
සනූ Thursday, 18 April 2013 11:48 AM
එහෙම කියන්න එපා. එයාල අඅපේ රට වෙනුවෙන් කරපු සේවය දැන් දැන් කට්ටියට අමතක වීගෙන යනවා වගේ. මොනවා වුනත් අපි සංගා ට කවදත් ආදරෙයි.. (ස)
සුජානි Wednesday, 17 April 2013 06:49 PM
අපේ කෙනාද? ආ.. එයා යන්න ඇති තවත් කීයක් හරි සොයාගන්න (නි)