බත් නොකෑවයි පහරදීමට ලක්වූ 11 හැවිරිදි දරුවකු දියතලාව රෝහලට ඇතුළු කළ බවත්, ඔහුගේ පුංචි අම්මා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. දරුවාගේ පියා හමුදා සෙබෙළෙකි. දරුවාගේ මව මියගොසිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මව් නැති කාලේ පුංචි අම්මාගේ ආලේ
වරුණ Tuesday, 13 November 2012 01:33 PM
අම්මා නැති කල අප්පා කවර කල කියලා කියමන මට මතක් වුණා (ස)
දයා Tuesday, 13 November 2012 01:41 PM
පුංචි අම්මට තාම දරුවෝ නැතුව ඇති.. (ස)
සිල්වා Tuesday, 13 November 2012 02:03 PM
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නෙ... දුකකිනි මිනිසත් බව ලැබගන්නේ... මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ.... සුදනෙනි කිම වීරිය නොකරන්නේ... (ස)
චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:16 PM
සමහර අම්මලා කරන දේවල් දිහා බලද්දී පුංචි අම්මලා ගැන මොන කතාද? (නි)
ප්‍රියානි Tuesday, 13 November 2012 02:35 PM
රණවාරුවකුගේ දරුවෙක් වගේම අම්මා නැති දරුවෙක් නේද? මෙවන් දරුවන්ගේ සුභසාධනය පිළිබදව මීට වැඩියෙන් රජය උනන්දු වියයුතුයි නේද? (නි)
අජිත් Tuesday, 13 November 2012 02:39 PM
මියගිය විටදි තම ආදර බිරින්දෑ නොකරවු පියවරුනි තව එක් විවාහයක්... (නි)
සේනානායක Tuesday, 13 November 2012 03:03 PM
පෑදි දියට බොරදිය එකවන්න එපා අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා... (නි)