සේරුනුවර මාවිල්ආරු අමුණේ ජල මට්ටම ඉහළ යෑම නිසා වෙරුගල් ජල පාලන ගේට්ටු හතරෙන් දෙකක් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු එස් රාජ් කුමාර් මහතා කියයි.
පොළොන්නරුවේ වැව්වල වැඩි වතුර මාවිල්ආරු අමුණට එක් වේ.
මාවිල්ආර් එක් ගේට්ටුව අඩි 12ක් ද, අනෙක් ගේට්ටුව අඩි දෙකක් ද විවෘත කැර ඇත.
වත්මන් නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කොටි සංවිධානයේ සන්නද්ධ අංශයේ දෙවැනි නායකයා වී සිටියදී එම මාවිල්ආරු කොටි බලකොටුවක් විය.
2007 ජූලි 21 වැනිදා මාවිල්ආරු අමුණ කොටි සංවිධානය වසා දැමීමත් සමග යුද්ධය තීරණාත්මක අවස්ථාවකට එළැඹීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාවිල්ආරු පරණ කොටි බළ කොටුවටත් ගංවතුර
ලලිත් Thursday, 20 December 2012 03:10 PM
අපරාදේ ඒ කාලේ ඔය ගං වතුර ඒ පැත්තට ආවේ නෑනේ (ස)
වරුණ Thursday, 20 December 2012 11:41 AM
කොටි අවතාරයක්වත් ආයේ මාවිල්ආරු දිහා යම ලෝකේ ඉඳලවත් බලන එකක් නෑ (ස)
අනුර Thursday, 20 December 2012 12:54 PM
එකක් ඉවරවෙනකොට තව එකක් (දී)