IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාවනැල්ලේ තවත් අලි සෙල්ලමක්

මාවනැල්ලේ ව්‍යාපාරිකයකු ව්‍යාජ බලපත් සකසා ළඟ තබාගෙන සිටි අලි පැටවකු අද (7) සවස පෙරහරක් සඳහා රඹුක්කනට ගෙනගොස් සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඉන් අනතුරුව එහි පැමිණි වනජීවි නිලධාරීන් අලි පැටවා තම බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ලේ ‘වස්තු‘ නමැති අවුරුදු අටක අලි පැටවෙකි.

අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තු වාහනයට දැමීමට ගෙන ගිය අවස්ථාවේ නීතිමය පරීක්ෂණ සිදුකිරීමට යැයි කියමින් එය වැලැක්වූ පොලිසිය යළි අලි පැටවා පොලිසියට ගෙන ගොස් ඇතැයිද අනතුරුව නැවත වනජීවී නිලධරයන්ට බාරදී ඇතැයිද කියති.

අවසානයේ වනජීවී භාරයට ගත් අලි පැටවා පින්නවල බලා රැගෙන ආ බව වනජීවී නිලධරයෝ පවසති.

l-1 l-2 l-3 l-5 l-6 l-8 l-9

 



අදහස් (0)

මාවනැල්ලේ තවත් අලි සෙල්ලමක්

කුමාරගම Friday, 08 May 2015 02:32 AM

අනේ පවු! පෙරහරේ යන්න දීලම අල්ලගන්නයි තිබුුණේ (නි)

:       0       0

රූපවතී Thursday, 07 May 2015 07:21 PM

ඇයි මේ මිනිසුන් කැලයේ ඉන්න සතෙකුටවත් නිදහසේ ඉන්න නොදෙන්නේ..? මේ රට කරවන මොන ජාතියක් හරි කමක්නැහැ, මේ වන සතුන් ළඟ තබාගැනීමේ සපුරා තහනම මුළු රට පුරාවටම ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

චානක Friday, 08 May 2015 01:40 AM

අලියා බලනවා ඇති මිනිසුන්ට පිස්සුද නැත්නම් මට පිස්සුද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site