ඉඩෝරයත් සමග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනසත්තුද බීමට වතුර සොයා වනයේ කරක් ගසති. වතුර නැතිව ඇතැම් සත්තු මියැදෙති. විල්පත්තුවේ එසේ වුවත් ත්‍රිකුණාමල පේද්‍රික් කොටුව අසල කැලයේ ජීවත්වන මුවන්හට හමුදාවෙන් හා පොලිසියෙන් පානීය ජලය සැපැයේ. මිනිසාට සමීප මුවන් සිටිනුයේ ත්‍රිකුණාමලයේ පමණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මුවන්ටත් වතුර නැතිවේ
amila katunayaka Sunday, 26 August 2012 09:18 PM
ඉක්මණට විල්පත්ත්වේ සතුනට පිහිට විය යුතුයි(අ)
සුරංජිත් Sunday, 26 August 2012 09:13 PM
නිසි ක්‍රියාමාර්ග නොගතහොත් සතුන් මැරිලා යාමට ඉඩ ඇත..(නු)
කමල් Sunday, 26 August 2012 09:13 PM
වැව්වලට බව්සර් මගින් හරි ජලය ලබා දීමක් කරන්න බැරිද?
සාගර Monday, 27 August 2012 06:26 PM
අයියෝපව්
කීර්ති Sunday, 26 August 2012 09:48 PM
ඇයි හෝටල් සංකීර්ණ හැදෙන්නේ. ඉතිං මොකටද ස්වභාව ධර්මයක්? (නි)
කීර්ති Sunday, 26 August 2012 09:45 PM
ගහ කොළ සතාසීපාවන්ට මේ තරම් තර්ජනයක් වුණු කාලයක් ඉතිහාසයේ කිසිම දවසක අහලා දැකලා නෑ...(ස)
චම්පා Monday, 27 August 2012 11:18 AM
සත්තු මැරී මැරී යයි
ප්‍රවීන් - මැනිලා Sunday, 26 August 2012 09:56 PM
අනේ වැස්ස වළාහක දෙයියනේ, මිනිස්සු ගැන බලන්න බැරි නම් රජය ගැනවත් බලලා වහින්නකෝ. හැමෝම වැස්ස නැති නිසා බණින්නේ රජයට. (නි)
සේනානායක Sunday, 26 August 2012 11:28 PM
රක්ෂිත ඉඩම් බලෙන් භුක්ති විදින දේශපාලකයින්ට බැරිද මේ සත්තුන්ට වතුර උගුරක් දෙන්න? (නි)
චින්තක Sunday, 26 August 2012 11:45 PM
රජරට ඉන්න අපිටත් තව ටික දවසකින් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ. (නි)
කුමාර Monday, 27 August 2012 01:45 AM
වන ජීවී එකටවත් බැරිද මේ සත්තුන්ට උදවු කරන්න? (නි)
සුනිල් Monday, 27 August 2012 05:20 AM
සංචාරකයින්ගෙන් ලබන මුදලින් මුවන්ට වතුර දෙන්න ක්‍රමයක් හදන්න (නි)
ලලිත් කටාර් Sunday, 26 August 2012 03:11 PM
මෑතකදි මේ කැලෑව ළග හෝටල් වගයක් ඉදිකෙරුවේ ඒවායින් ජලය වත් ලබා දෙන්න බැරිද?(නු)
නාලක Sunday, 26 August 2012 03:23 PM
ඇයි පොළොන්නරුවේ හිටපු මුවෝ ටික ඉවරද? (නු)
ජීව මල්ලි Sunday, 26 August 2012 03:48 PM
සල්ලි තිබුණා නම් මුවන්ට වතුර බෝතල්වත් ගන්න තිබුණා (නි)
දයා සෞදි Sunday, 26 August 2012 03:49 PM
සමහරු මේ සත්තු දිහා බලන්නේ කෙළ හළමින්..!!(නු)
දිපා කුරුප්පු Sunday, 26 August 2012 06:19 PM
මේ වනසතුන් පෙන්නලාම අපේ අය කොයිතරම් සල්ලි හොයලා තියෙනවාද?(නු)
බන්දුල Monday, 27 August 2012 10:02 AM
මේවා අළුතින් පාරවල් හදාගෙන යද්දී ඉවක් බවක් නැතුව කළ දේවල් වල විපාක (නි)
තරුෂ Sunday, 26 August 2012 07:46 PM
සොබා දහම විනාශ කරන්නෙ දෙපා සතුන්.....ඒත් පරිසරයට කිසිදු හානියක් නොකල මේ අහිංසකයන් ජීවිත වලින් වන්දි ගෙවනවා(නු)
මලික කන්නංගර Sunday, 26 August 2012 07:48 PM
ඉක්මනින් වැසි වැටී වැව් පිරි සියලු දෙනාට සෙත සැලසේවා!(නු)
සුමේධ Sunday, 26 August 2012 09:13 PM
මුවන්ට විතරක් නෙමෙයි සෑම සතෙක්ම පිපාසාවෙන් පෙළෙනවා ඇති.. ජලය ලබාදීමට ක්‍රමයක් සකසන්න..!!(නු)
දමිත Sunday, 26 August 2012 09:13 PM
විල්පත්තුවේ සතුන් රැක ගනිමු..!!(නු)
අමිලා Sunday, 26 August 2012 09:13 PM
රජය දැහැමි නම් කලට වේලාවට වැසිද ලැබේ..!!(නු)
ජගත් Sunday, 26 August 2012 09:13 PM
රාජා භවතු ධම්මිකෝ..!!(නු)
සමන්ත Sunday, 26 August 2012 09:18 PM
මේ සතුන්ට කොහොම හරි ජලය ලබා දෙන්න..!!(නු)