කොටදෙණියාව හෙලගම කිතුල්වල නිවසකදී මව සහ දරුවන් දෙදෙනකට තියුණු ආයුද වලින් පහරදීම හේතුවෙන් හය හැවිරිදි දැරියක මියගොස් මව සහ අනෙක් දැරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. ඊයේ (23) රාත්‍රී 11.30පට පමණ මෙම අපාරාධය සිදුකර ඇති අතර බරපත කැපුම් තුවාල සහිතව සිටි තිදෙනාම වතුරපිටිවලට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී හය හැවිරිදි ඉලන්දාරි පේඩිගේ හංසනී නැමැති දැරිය මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. අනෙක් දෙදෙනා බරපතල තත්ත්වයෙන් සිටි නිසා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව එම ප්‍රකාශකයා කීය. එම අපාරාධය සිදුකළ බවට සැකකර 47 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මවත් දරු දෙදෙනාත් කපා කොටා දැමීමෙන් දියණිය මියයයි
පිටිගල මිලානෝ Saturday, 24 June 2017 09:03 AM
ඒ දවස්වල හිටපු කොටදෙණියාවේ හිටපු ඕ. අයි. සී. රාළහාමිද තවමත් ඉන්නේ හැබෑටම... ?