ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණි මාලදිවයින් ශිෂ්‍යාවක අනවසර රට සිගරට් 12ක් ළඟ තබා ගත් බවට වරද පිළිගත් හෙයින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 5000ක දඩ නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලේ සිසුවියට පන්දාහක් දඩ
දම්මි Wednesday, 02 January 2013 07:39 AM
නීතිය අසාධාරණ වුණත්, සාධාරණ වුණත් ඒ ගැන කතාකිරීම තහනම්. (නි)
ජානක Tuesday, 01 January 2013 02:46 PM
ඉගෙන ගන්න ආවානම් සිගරට් මොකටද? අපේ අය වෙන රටවල ඉගෙන ගන්න ගියාට.. අපේ රටට එන අයත් ඉන්නවා නේද?(නු)
අසේල Tuesday, 01 January 2013 02:47 PM
රුපියල් පන්දාහද දඩේ..!(නු)
අසේල Tuesday, 01 January 2013 02:51 PM
පව් මීට පස්සේ එනකොට කන්ටේනර් එකක් ගේන්න..!(නු)
ලුම්බිණි Tuesday, 01 January 2013 02:54 PM
මේකද ලංකාවේ දඩය..!(නු)
පෙරේරා Tuesday, 01 January 2013 03:37 PM
සිගරැට් බොන නොබොන එක තමන්ගේ වැඩක්... (නි)
අශාන් Tuesday, 01 January 2013 04:10 PM
ස්ත්‍රී දූෂකයින් ටික දවසකින් නිදහස්. මේවා තමයි දැන් අලුත්ම වැරදි... (නි)
දිනේෂ් Tuesday, 01 January 2013 04:18 PM
ඔය 12 මොකක්ද? මාලදිවයිනේ ඕවා බොන්නෙ පැකට් ගණන්. (නි)
සිල්වා Tuesday, 01 January 2013 04:43 PM
හරිම අසාධාරණයි. ඒත් හරි වැරැද්ද පෙන්නන්න ගියොත් මටත් දඩයක් ගසාවි. (නි)
ගැමුණු Tuesday, 01 January 2013 06:38 PM
හරිම අසාධාරණ බව පමණක් කියනවා.,!(නු)
මුතුකුඩ Tuesday, 01 January 2013 07:06 PM
ඒ පන්තිකාමරයේ ඉස්සරහා දුම්බීම තහනම් කියලා පුවරුවක් තිබුණේ නැද්ද? (නි)
උපාලි එම්. Tuesday, 01 January 2013 10:05 PM
කෙනෙකු තමන්ගේ පරිභෝජනයට යමක් තබා ගැනීම මේ තරම් බරපතලද? (නු)
හිල්මි Wednesday, 02 January 2013 12:08 AM
චීන්නු කරන වැරදි වලට රුපියල් 10ක් දඩගහලා ඇයි මෙහෙම වරදකට මෙහෙම දඩුවමක් දුන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)