(ඉන්දිකා රාමනායක)
බත්තරමුල්ලේ දී හංදියේ දී අද (1) පෙරවරුවේ මහමග ගමන් තරුණියගේ රන් මාලයක් කඩාගෙන යතුරු පැදියෙන් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනකු පොල්දූව මංසද්ධියේ දී වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙක් අත්අඩංගුවට පත් වීමත් සමග අනෙක් සැකකරු අවට පිරිස බියගන්වා අඩුවක් අතින් ගෙන දියත උයන වෙත දිවිගොස් ඇති අතර, පොලිසිය, හමුදාව, සහ ප්‍රදේශ වාසීන් මීටර් 500 ක් පමණ දුර සැකකරු හඹාගොස් පොල්දූව පාළම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අද පෙරවරුවේ සිට තියුණු ආයුධ පෙන්වා තලංගම පොලිස් වසමේ ස්ථාන කිහිපයක කොල්ල කෑම සිදුකර පලා යමින් සිටියදී බත්තරමුල්ල හංදියේ මව සමග ගමන් කරමින් සිටි තරුණියගේ රන් මාලය ද කඩාගෙන වැලිකඩ දෙසට ගමන් කරමින් සිටියදී බත්තරමුල්ලේ දී පොලිස් රථවාහන නිලධාරීන් සිද්ධිය පොල්දූව රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු, පොලිස් නිලධාරීන් සැකකරුවන් ගමන්ගත් යතුරු පැදිය එක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේ අනෙක් සැකකරු කඩුව රැගෙන දියත උයන දෙසට දිවගොස් පලා යාමට උත්සහ ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාල කඩා යන්න බැරි වෙයි
kapila Thursday, 01 December 2022 05:18 PM
අද ගමන් යන විට තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවියක් රැගෙන යා යුතුයි.
Perera Friday, 02 December 2022 07:29 AM
කෝච්චිවල මාල කඩපු එවුන් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව ගාව මාල කඩපු එවුන් පොලීසියේ.