IMG-LOGO

මල්වතු ඔයේ ගසාගෙන ගිය සිසුවා දින 12 ගිය ද හමු වි නෑ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තන්තිරිමලේ මල්වතු ඔය බෝගොඩ පාලම අසල දිය නෑමට ගොස් අතුරුදන්වූ සිසුවා දින 12 ක් ගත වුව ද ඔහු සම්බන්ධව මේ වන තෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වි ඇති බව අතුරුදහන් වූ ඇයගේ ඥාතීහු පවසති.

මෙසේ දියනෑමට ගොස්‍ අතුරුදහන්ව ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වයසැති වර්ණකුලසූරිය ශනිල්ක අරෝෂන් තමෙල් නැමති පාසල් සිසුවාය.

අතුරුදහන් වී සිටින ශනිල්ක රොෂාන් වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ බොරලැස්ස සාන්ත ආනා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබයි .

ඔහුගේ පියා මව සහ අවුරුදු දහයක් වූ නැගණිය ඉතාලියේ වෙරෝනා නුවර වාසය කරන අතර අතුරුදහන් වූ ඇගේ පියාගේ නැගණිය ඉකුත් පළමු වන දින ඉතාලියේ වෙරෝනා නුවර සිට ලංකාවට පැමිණ තිබේ.

ඇය පැමිණීමෙන් පසු බාරයක් ඔප්පු කිරීම සඳහා  මඩු දේවස්ථානය වෙත ඉකුත් නව වැනි දින ගොස් ඇති බව කියයි.

පසුව දේවස්ථානය වැඳපුදාගෙන එන අතරතුර දහවල් එකයි තිහට පමණ දිවා ආහාරය ගැනීමට බෝගොඩ පාලම අසල නැවතී ඇති බව ඥාතිහු පවසති.

එම අවස්ථාවේ පවුලේ ඥාතීන් කීප දෙනකු ද ගසාගෙන ගිය ද ඔවුන් බේරාගෙන  ඇති අතර පාසල් සිසුවා බේරා ගැනීමට නොහැකිවී සැඩපහර ගසාගෙන ගොස් තිබේ.

 



අදහස් (1)

මල්වතු ඔයේ ගසාගෙන ගිය සිසුවා දින 12 ගිය ද හමු වි නෑ

වීරවිජේ Thursday, 20 January 2022 02:26 PM

පිහිනන්න පුලුවන්ද බැරිද වැඩක් නෑ. සියලු දෙනාගේ යහපතට මේක දකින අය මීට පස්සෙ පිහිනන්න යනවානම් කඔයක් රැගෙන යන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site