දේව කථාවලට සීමාවූ සතෙකියි සිතා සිටි රතු වඳුරු රංචුවක් මලයාසියාවේ ඊසාන දිග බෝනියෝහි දී සොයාගත් බව සත්ත්ව විද්‍යා පර්යේෂිකා ලී ඊ. හාර්ඩින් තැප්‍රෝබේනිකා ජාත්‍යන්තර සඟරාවෙන් ප‍්‍රකාශයට පත්කැර ඇත.
ඇය පවසන්නේ දකුණු ආසියාවේ රිදී පැහැ වඳුරා ලෙස හැඳින්වෙන වඳුරු විශේෂයකින් මෙම සතුන් වාර්තා වූ බවයි.
කිනාබටන්ගන් ගඟ අසබඩ විසිදෙනකුගෙන් යුත් වඳුරු රංචුවක සිටි රතු වඳුරන් දෙදෙනකු පිළිබඳ ඇය සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කොට ඇත. හාර්ඩින් මහත්මිය පවසන්නේ ජාන විකෘ්තියක් හේතුවෙන් මෙම රතු පැහැති වර්ණය හටගන්නට ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මලයාසියාවෙන් රතු වඳුරෙක්
ටෝනි Saturday, 17 September 2011 07:29 PM
පරිසරයේ අලුත් වෙනසක්