IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මිලියන 698ක අක්‍රමිකතාවක් ගැන කබ්රාල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර

නිමන්ති රණසිංහ
 
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය. 

 
2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
 



අදහස් (9)

මිලියන 698ක අක්‍රමිකතාවක් ගැන කබ්රාල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර

tommy Tuesday, 08 May 2018 05:00 PM

මේවා සිල්ලර විතරයි!

:       8       160

Kayithan Mutthaa. Wednesday, 09 May 2018 01:24 AM

රනිල්ගේ වැරදි පමණක් පෙනෙන,පෙර වැරදි නොපෙනෙන,තමන්ගේ පැත්තේ කප්පරක් වැරදි නොපෙනෙන,සත්‍ය පෙන්වාදෙන අයට මඩ ගහන,කොටළුවන් යයි කියන, බමුණුආරච්චි මහතා ඇතුළු කණ්ඩායම නිහඬ ඇයිදැයි නොතේරේ.ඒකපාක්ෂික විද්වතුනි, ඔබගේ බුද්ධිය යොදවා මේවා බොරු යයි කියා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනු මැන.රට රවටනු මැන.අපගේ තර්කය වනුයේ පෙර සහ අලුත් සියලු හොර මැර මිනීමැරුම් වලට දඬුවම් හිමිවිය යුතු බවයි.ඔබ නිතරම පැවසුවේ අප වැරදි බවයි.හදවතට අත තබා හදවත කුමක් පවසන්නේදැයි විමසා බලනු මැන.

:       98       545

Saththaya Wednesday, 09 May 2018 02:16 AM

මේ දේවල් එක්තරා යුගයක බලපත්‍ර සහිතව කරපු දේවල් . සීමාවක් නැහැ . කිසිදු දෙයක් කලේ නැහැ වගේ , අනුන්ට චෝදනා කරනවා සුදොනෝ වගේ මේ සෙට් එකම .

:       93       361

kalani withanage Wednesday, 09 May 2018 03:43 AM

සොයා බලන්න. නමුත් පරීක්ෂණ අවසන් කර නීතිපති කාර්යාලයට බාර දුන් ගොනු අසූවකට වැඩි සංඛාවක් තවමත් රැඳී තිබෙන බව අසන්නට ලැබෙයි.

:       0       128

LapayaWednesday, 09 May 2018 04:25 AM

අැත්ත ලියපු ගොනු 80 ක් නෙමෙයි 100 ක් තිබුණත් නීතිපති දන්නවා නඩු දාලා කිච වෙනවා කියලා. ඔප්පු කරන්න බැරි චෝදනා පිලිගන්න කරපු දේවල් කියලා....මහ බැංකු කේස් එක දැම්මා නම් ඔන්න ගොඩ හිටපු මුදල් ඇමතිත් එක්ක.

:       41       168

ලුම්බිණි Wednesday, 09 May 2018 04:20 AM

හැම එකම ප්‍රශ්න කිරීම විතර නේ.

:       0       103

Kumara Wednesday, 09 May 2018 05:04 AM

ඒ් ඇයි ද දන්නවද?මෙ ඔක්කොම එකම ගහේ බඩු .වෙනස පැහෙන්නෙ එක ඒක කාලේට.

:       0       2

Hafeel Wednesday, 09 May 2018 06:11 AM

මේකත් ජනතාව මුලා කරන සංදර්ශනයක්. කොයි කාලේද මේක වුනේ? දැන් මේ ආණ්ධුව බලයට ඇවිල්ලා කොච්චර කල්ද? කී දෙනක්ට දඬුවම් දුන්නේ? මොන විශ්වාසයද දඬුවම් දෙවි කියලා? තවත් ඉතුරුවී ඇත්තේ මාස 18ක් වගේ ඉතා කෙටි කාලයයි. අර හිරුණිකා ආණ්ඩු පක්ෂයේ ඉන්න නිසා තමයි එතුමියගේ පියාණන්ට සාධාරණයක්‌ ඉටුවුණේ. ඒ දඬුවමුත් 2020න් පසුව තියේවිද දන්නේ නැහැ?

:       5       1

shan saudi Wednesday, 09 May 2018 06:58 AM

දැන් පසුගිය දවසක් මෙයා කීවනේ ගිය වසරේ මේ ආණ්ඩුව ගත්ත මුදල් වලට කල දෙයක් නෑ කියලා දැන් බලමුකෝ මෙයා ඉන්න කාලේ ඒ ආණ්ඩුව ගත්තා කියන මිලියන 698ක මුදලට මෙයා ඇතුළු උන්න රජයේ අය කරලා තියෙන්නේ මොකක්ද කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 672 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 676 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 164 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 1381 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 349 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 196 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1230 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site