උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාලියේ මිලානෝ නගරයේ දී නව කොන්සල් ජනරාල් කාර්යාලයක් ආරම්භ කිරීමට රජය සැරැසේ.
ලබන ඔක්තෝබයේ දී මේ කාර්යාලයය විවෘත වීමට නියමිතය.
උතුරු ඉතාලියේ වසන්ත කීර්තිරත්න සහ සුනිල් ශාන්ත රාජපක්ෂ මහත්වරු අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවී එම ඉල්ලීම කළහ.
(සම්මික උඩුනුවර)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිලානෝ නුවරට කොන්සල් සේවයක්
නන්දන පනාගොඩ මිලානෝ Friday, 22 August 2014 12:27 PM
මෙරටේ බොහෝ කලක් සිටි සියල්ලම වාගේ දැනටමත් ඉතාලි පුරවැසිභාවය ගෙන අවසානයි. (නි)
නිශ්ශංක Friday, 22 August 2014 01:01 PM
ඉතාම හොඳයි (නි)
හියුබට් Friday, 22 August 2014 01:30 PM
හොද දෙයක් (නදී)
මහවැව,නිමල් වර්ණකුලසුරිය Friday, 22 August 2014 02:58 PM
හොඳ ආරංචියක්. අලුතින් පිහිටවන කාර්යාල කටයුතු හරියට කෙරේවායි සුභ පතමු. (නි)
ගාමිණී Friday, 22 August 2014 03:32 PM
මේ සියල්ල අවසන් වන්නේ ,බඩ ගෝස්තර දේශ පාලනයෙන් .(අ)
සරත් Friday, 22 August 2014 09:57 PM
අවසන් සටනට නායකත්වය දුන් ජෙනරාල් අද්මිරාල් හෝ මාෂල් , නිලයක් මිලාන් කොන්සල් ජනරාල් තනතුරට පත්වී පැමිණෙව්වා! නැත්නම් කෙරිලි බොරු මේ අයියලා එක්ක. (නදී)
රවී ද සොයිසා Sunday, 31 August 2014 04:27 PM
හොඳ වැඩක් සුභ පතනවා (නදී)
සුනිල් සරත් පෙරේරා Saturday, 23 August 2014 04:02 AM
අරලිය ගහ මන්දිරයේදී ඉල්ලා සිටියා යැයි කියන මහත් වරුන්ටත් ස්තුතියි. මෙය මිලානෝ වල සිවිල් සහ දේශපාලන සංවිධාන විසින් වසර15ක පමණ සිට කරන් ඉල්ලීමකි. මේ වෙනුවෙන්ම කැපවී වැඩකල හිතවතුන් කිහිපදෙනෙකුම මම දනිමි. කවුරුන් ලකුණු දමාගත්තත් මෙය හොඳ වැඩකි (නදී)
සත්‍යයා Monday, 25 August 2014 04:34 PM
අරලියග මන්දිරයටම ගිහිල්ල නම් ඔය ඉල්ලීම කලේ මෙතන තියෙන්නේ මුද්‍රණ දෝෂයක් වෙන්න ඕනේ. (අ)