ඉතාලියේ මිලානෝනුවර ජත්‍යන්තර බෞද්ධ මධස්ථානයේ කඨින පින්කම විහාරාධිපති රාජකීය පන්ඩිත මහගම විපුලසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. ඉතාලියේ විවිධ පළාත්වලින් සහ ශ්‍රීලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා දසනමක් පමණ මෙම උත්සවයට සහභාගි වූහ. අටවිසි බුද්ධ පූජාව ,සෙත්පිරිත්දෙසුම, මහා සංඝගත දක්ෂිනාව සහ බත් දන්සල මෙම උත්සවයේ ප්‍රධාන අංග විය. මිලානෝ සහ ඒඅවට බෞද්ධ අබෞද්ධ ලාංකිකයෝ ද ඉතාලි ජාතිකයෝ ද ඊට සහභා
ගී වූහ.


2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිලානෝ කඨින පින්කම
බුද්ධික Wednesday, 03 October 2012 09:20 AM
මෙය ඉතා අගය කල යුතු සද් ක්‍රියාවක්............... (ස)
චන්දුසිරි Tuesday, 02 October 2012 05:49 PM
සාදු සාදු සාදු...!(නු)
කෙවින් ඉතාලිය Tuesday, 02 October 2012 07:18 PM
ඉතාලියේ සිටින ගරු ස්වාමීන් වහන්සේලා කරනු ලබන ක්‍රියාකාරකම් අතිවිශිෂ්ඨයි. තව තවත් සමාජයට වැඩදායක දේවල් කිරීමට ලැබේවා! (නි)