හෝමාගම ස්ථාන තුනකදී කේරළ ගංජා විකිණියැයි සැක පිට මාල දිවයින් ජාතිකයින් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාල දිවයින් ජාතිකයින් ඉන්දියාවේ සිට ගංජා ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මාලෙන් අවුත් ගංජා විකුණයි
පෙරේරා Monday, 04 March 2013 02:51 PM
දැඩි දඩුවන් දෙන්න ඕනේ (දී)
ගාමිණී Monday, 04 March 2013 03:09 PM
මේ ඇත්තෝ ගුවනින් ආපු අයද? නැවෙන් ආපු අයද? (නි)
පාලිත Monday, 04 March 2013 05:43 PM
ජ්‍යාත්‍යන්තර රස්සාවක් කියලා හිතන් ඉන්නවාද දන්නේ නැහැ (දී)
කේ. හේමසර තෙර Monday, 04 March 2013 06:04 PM
දඩුවම් දෙන්නේ සරියා නීතියෙන්ද?(නදී)
සෑම් Monday, 04 March 2013 06:22 PM
ඕවා විකුණන එක හලාල් වෙන්න ඇති?(නදී)