IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මුලතිව් පාසලක කසලගොඩක් පිපිරීමෙන් සිසුන් 8ක් රෝහලේ

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන්  8 දෙනකු අද ( 18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

ඩෙංගු මර්දන වැඩසටහන අතර පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට කම්පන තත්වයක් ඇතිවී තිබේ.

මුලතිව් පොලීසිය කියා සිටියේ පිපීරීමෙන් කිසිවකුට හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවත් කිසියම් වූ පුපුරණ ද්‍රව්‍යයක් තිබී කසල ගොඩ පුපුරා යන්නට ඇති බවට  සැක කරන බවත්ය.



අදහස් (7)

මුලතිව් පාසලක කසලගොඩක් පිපිරීමෙන් සිසුන් 8ක් රෝහලේ

sisira Paris Tuesday, 18 July 2017 07:13 AM

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ. එහෙමනේද?

:       22       129

Roshan Tuesday, 18 July 2017 08:13 AM

ඕක තිබ්බේ කවුද දන්නේ නැහැ...

:       0       20

nimallalitha Tuesday, 18 July 2017 08:45 AM

බලතණ්හාවෙන් පෙළෙන දේශපාලකයන්ට කත්අදින සහජීවන බඩ ගෝස්තරවාදීන්ට දෙමළ ජාතිවාදය ගැන වැටහීමක් නැතුවාට, ඈත අතීතයේ සොළියාත් අද දෙමළ මනුස්සයාත් එකමය. අහම්බෙන් හොඳ මිනිසුන්ද සිටි.

:       525       137

බණ්ඩාර (කැකිරාව) Tuesday, 18 July 2017 09:13 AM

මේ දේවල් ගැන කලබල වෙන්න එපා... සංහිඳියාවට හානි වෙන්න පුළුවන්.. මම හිතන්නේ 2008 යුද්ධයේ අවසාන භාගයේ සඟවපු පරණ බෝම්බයක්. ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ. මේවැනි ප්‍රකාශයක් හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙන් අහන්නට තිබුණා. වෙලාවට එතුමාත් ගෙදර ගියානේ....

:       418       105

akila Tuesday, 18 July 2017 09:45 AM

ඕකට වැඩියෙන්ම කලබල වෙන්නේ දැන් අර අප්පච්චි පස්සෙන් යන අය තමයි...

:       135       2164

anjula Tuesday, 18 July 2017 10:12 AM

හිටපු ආණ්ඩුව කාලේ වැඩක් තමයි. ඒක නම් අනිවාර්යයයි.

:       0       32

amali Tuesday, 18 July 2017 10:59 AM

අකිල අනිවාර්යයෙන්ම මේක කලින් ආණ්ඩුවේ වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site