IMG-LOGO

මාලිංග ලකුණු හතට කඩුලු හයයි

ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ බිග් බැෂ් ටී 20 ක්‍රිකට් තරග ඉතිහාසයට නව වාර්තාවක් එක්කරමින් පර්ත් හී වකා තනතිල්ලේ ඔහු මෙල්බර්න් ස්ටාර් කණ්ඩායමට ක්‍රීඩා කරමින්, පර්ත් ස්කොචර්ස් පිළට එරෙහිව ලකුණු හතක් දී, කඩුලු හයක් දවා ගත්තේය. මාළිංග ක්‍රීඩා කරන ටී 20 ක්‍රිකට් කණ්ඩායමට ශේන් වෝන්ද ක්‍රීඩා කරමින් කඩුල්ලක් දවා ගත්තේය. ලසිත්ගේ මේ දක්ෂතාවය පිළිබඳ ඕස්ට්‍රේලියා ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් මහා ඉහළින් කතා කරති. ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලු ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ද ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ටී 20 ක්‍රිකට් තරග සඳහා සහභාගී වන්නේ ය. තමන්ගේ දුස්රා පන්දු යැවීම පිළිබඳව ඕසට්‍රේලියා ටෙස්ට් පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන්, මුරලි දැනුවත් කරන බව වාර්තා වේ. එහෙත් එවැනි පන්දු යැවීමක් කළ යුත්තේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ පිළිගත් නීතිරීති වලට අනුව බැව් ඕස්ට්‍රේලියාවේ තේරීම් කමිටු සභාපති පවසයි. ඉන්දියාව, පාකිස්තානය සහ බංගලිදේශ ක්‍රීඩකයන් දුස්රා පන්දු යැවීමේ යෙදෙන බව මුරලි ඕස්ට්‍රේලියා මාධ්‍යයට පවසා ඇත. සමහර ඕස්ට්‍රේලියා මාධ්‍යවේදීන් පවසන්නේ මෙවරද මුරලිට එරෙහිව ඩැරල් හෙයා සොවනැල්ල හොල්මන් කිරීමට ඉඩ ඇති බවයි.



අදහස් (0)

මාලිංග ලකුණු හතට කඩුලු හයයි

නියාස් Thursday, 13 December 2012 10:35 AM

දක්ෂ කමයි. වාසනාවයි එකතු උනාම ලොකු දෙයක් කරන්න පුළුවන් (දී)

:       0       0

රියාස් Thursday, 13 December 2012 10:30 AM

නියමයි මාලි (දී)

:       0       0

කොඩිකාර Thursday, 13 December 2012 10:45 AM

දක්ෂයාට බොරු බැහැ (දී)

:       0       0

ප්‍රියදර්ශනී Thursday, 13 December 2012 10:53 AM

සුභපැතුම් (දී)

:       0       0

රිද්ම Thursday, 13 December 2012 10:50 AM

නියමයි මාලිංග (දී)

:       0       0

ලලිත් Thursday, 13 December 2012 04:28 PM

මේ යෝකර් අනෙක් තරග වලටත් වැටෙනවා නම්??? (නි)

:       0       0

ලලිත් Thursday, 13 December 2012 10:58 AM

තැනට දැම්මොත් හොදට වැටෙයි (දී)

:       0       0

වීරසිංහ Thursday, 13 December 2012 11:00 AM

මාලි මොකද ලෝක කුසලානේදී ඕක කරන්න බැරි උනේ (දී)

:       0       0

වීරසිංහ Thursday, 13 December 2012 11:04 AM

ඔහොම දැම්මනම් 20-20 අපි දිනනවා (දී)

:       0       0

ජි ඒ Thursday, 13 December 2012 11:04 AM

ඇත්තටම ඔබ රටට ආඩම්බරයක් (දී)

:       0       0

සිල්වා Thursday, 13 December 2012 11:03 AM

නියමයි මාලිංග. අපේ සුභ පැතුම් (දී)

:       0       0

ලලිත් Thursday, 13 December 2012 11:07 AM

අහන්නත් සතුටුයි. ජයවේව මාලිංග ජයවේවා (දී)

:       0       0

නිලා Thursday, 13 December 2012 11:14 AM

ලංකාවේ ඔබේ අගය නොදන්නාමුත් අගය දන්නෝ ලොවේ සිටිත්. ඒ..ත් මාලි ඔබද රට පෙරට තබාගෙන ක්‍රීඩා කිරීම තමයි මූලික කියල සිතන්න.මාලි ඔබට ජය. (දී)

:       0       0

ෂෙරීෆ් Thursday, 13 December 2012 05:09 PM

අපේ කළු මල්ලී.... (නි)

:       0       0

මනෝජ් Thursday, 13 December 2012 05:17 PM

මොනවා වුණත් මාලිංග තවමත් පෙරමුණේ. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 14 December 2012 02:52 AM

මාලිංග නියමයි (දී)

:       0       0

රොහාන් Thursday, 13 December 2012 11:18 AM

තව ඕනේ මාලි (දී)

:       0       0

කමල් Thursday, 13 December 2012 11:13 AM

ලංකාවේ නම උස්සල තියන්න මාලි (දී)

:       0       0

සුනෙත් Thursday, 13 December 2012 11:14 AM

තව පුළුවන් මාලි (දී)

:       0       0

හර්බට් Thursday, 13 December 2012 11:30 AM

ඔයා නියමයි (දී)

:       0       0

අර්ජුන Thursday, 13 December 2012 11:31 AM

සල්ලි වලට ඕන දෙයක් (දී)

:       0       0

චානක Thursday, 13 December 2012 11:37 AM

ඊලග 20-20 තරඟය මාලිංගට බාරයි (දී)

:       0       0

අජිත් Thursday, 13 December 2012 11:37 AM

මාලිංග ඔබට සුබ අනාගතයක් (දී)

:       0       0

සමන්ත Thursday, 13 December 2012 11:38 AM

ඔබ හරි වාසනාවන්තයි මාලි (දී)

:       0       0

දුමිඳු Thursday, 13 December 2012 11:39 AM

ටි-20 තරඟය අපිත් බලන්න ගියා. මාලිංගට මොකද උනේ එදා (දී)

:       0       0

ජනා Thursday, 13 December 2012 11:50 AM

නියමයි මාලිංග (දී)

:       0       0

වීරසිංහ Thursday, 13 December 2012 12:01 PM

20-20 නැති කළා. මේක නියමෙට කරනවා (දී)

:       0       0

තිලකසිරි Thursday, 13 December 2012 12:04 PM

මාලිංග බැබලේ. රට නොබැබලේ. (දී)

:       0       0

නිවන්ත Thursday, 13 December 2012 12:14 PM

සන්තෝසයි මාලිංග මල්ලි (දී)

:       0       0

යොහාන් Thursday, 13 December 2012 12:22 PM

මාලි තව පුළුවන් (දී)

:       0       0

චමින්ද Thursday, 13 December 2012 12:27 PM

මම හිතන්නෙ බටහිර රටවල තනනිලි මාලිංගට හොදට ගැලපෙනව කියල. මොකද මෙහෙ ගොඩක් තනනිලි හදන්නෙ දග පන්දු යවන්නන්නට ගැලපෙන ආකාරයට... (දී)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 12:57 PM

මේ වැටෙන යෝකර ඉස්සරහට ඔස්ට්‍රේලියාවටත් වැටෙයි ද ?දැන් ඉන්දියාවට නම් වැටෙන්නෙම නෑ නේ..(නු)

:       0       0

කමල් Thursday, 13 December 2012 01:26 PM

මේක හොද අදහසක්.. ගල් ගහපු අයමයි මල් ඉහින්නෙත්..!(නු)

:       0       0

කෝලිත Thursday, 13 December 2012 08:08 PM

ලංකාවේ අපිට මේකෙන් සෙතක් වෙලා තියෙනවද මල්ලී? (නි)

:       0       0

සමන් සම්පත් Thursday, 13 December 2012 01:26 PM

හැමෝම එකතුවෙලා මොහුගේ ඔලුව අවුල් කලාම හොඳට බෝල් යවන්න බෑ (නු)

:       0       0

අජිත් Thursday, 13 December 2012 01:34 PM

ඔක්කොම සල්ලිවලට තමයි. අපරාදෙ ලංකාවෙ ප්‍රේක්ෂකයෝ..(නු)

:       0       0

සංජීව Thursday, 13 December 2012 08:44 PM

අපේ ලංකාවෙදි ඇය මෙහෙම නොදැම්මේ? (නි)

:       0       0

වී.ඩී.කුමාර Thursday, 13 December 2012 02:08 PM

ලොක කුසලානෙදි ඔය විදියට කළානම් කුසලානය අපේ අතේ.. එදා මොකද උනේ මල්ලි..!(නු)

:       0       0

කලනි Friday, 14 December 2012 11:04 AM

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? (නි)

:       0       0

පාලිත Thursday, 13 December 2012 09:19 PM

මාලිංග ඔහොම යං. බල්ලො බිරුවට කදුපාත්වෙන්නෙ නෑනෙ....! (අ)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 13 December 2012 02:14 PM

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද.. කිවුවලු. මේ පන්දු යෑවීම ඇයි ලෝක කුසලානෙට කරන්න බැරි වුනේ. කොහොමත් කොල්ලා වැඩ්ඩා. අපේ සුභ පැතුම්..!!!(නු)

:       0       0

සදුන් Thursday, 13 December 2012 02:15 PM

අදහස් දැක්කමා දින්නදාට කොල්ලෝ කියන සිංදුව මතක් උනා..!(නු)

:       0       0

පහන් Thursday, 13 December 2012 02:23 PM

ඔය පොඩි අය එක්ක හොදට සෙල්ලම් කලාට ඉන්දියාවට මාලිංග බයයි .අනික ඔය ජාත්‍යන්තර තරග නෙමේනේ .

:       0       0

චන්ද්‍රසිරි Thursday, 13 December 2012 10:00 PM

ළකුණු 11ට විකට් 10ක් ගන්න ලැබේවා! (නි)

:       0       0

ශාන්ත Thursday, 13 December 2012 02:54 PM

ඔන්න ක්‍රීඩකයෝ නියමය..!(නු)

:       0       0

රිශාන් Thursday, 13 December 2012 03:07 PM

මාලිංගට සෙල්ලම්කරනවාට වඩා සල්ලි ලොකුයිනේ..!(නු)

:       0       0

කුඩහෙට්ටි Thursday, 13 December 2012 03:04 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕකට තමයි..!(නු)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 03:09 PM

මාලංගගේ ජයග්‍රහණයට සුභ පැතුම්... ඔහුට අනුග්‍රහය දැක්වූ ලාංකීයත්වයට අත දෙන ෂේනිඩ් මෘදුකාංග ජාත්‍යන්තර ආයතනයටත් අපගේ ස්තූතිය..

:       0       0

ප්‍රසන්න Thursday, 13 December 2012 03:45 PM

එම කණ්ඩායමේ ඉන්දියානු ක්‍රීඩකයෝ නැතිව ඇති..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site