IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මාලිගාවත්තේදී තෙරපීමෙන් තුවාල ලැබූ 5 ක් තවමත් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලිගාවත්ත ප්‍රදේශයේ  මුදල් බෙදාදීමේ සිද්ධියේදී තෙරපීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනෙකු අද (22) මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් සිව් දෙනෙකු එලෙස ප්‍රතිකාර ලබන බව ඔහු පැවසීය.

ඉන් එක් කාන්තාවක් යන්ත්‍රයක් ආධාරයෙන් වාට්ටු අංක 56 ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

රාමසාන් උපවාසය නිමිත්තෙන් දෙහිවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාවට මුදල් බෙදා දීම සඳහා පැමිණි අවස්ථාවේදී එම ස්ථානයේදී ඇති වූ තෙරපීමෙන් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ අතර ඉන් සිව් දෙනෙකු ඊයේ (21) ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව ගොස් තිබේ.

 



අදහස් (0)

මාලිගාවත්තේදී තෙරපීමෙන් තුවාල ලැබූ 5 ක් තවමත් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14137 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11116 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site