IMG-LOGO

මර්වින් කුරේගේ පුතා ගින්නෙන් මරුට

හිටපු ඇමැති මර්වින්ගේ කුරේ මහතාගේ පුත් සුජිත් කුරේ ගින්නකට අසුව මිය ගිය බව පානදුර පොලීසිය කියයි.

ඔහු කලක් අසනීපයෙන් පසු විය. ගින්නට හේතු ගැන පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මර්වින් කුරේගේ පුතා ගින්නෙන් මරුට

චන්දි Tuesday, 08 January 2013 04:33 AM

දිට්ටදම්මවේදනීය කර්ම තමයි පළ දීලා තියෙන්නෙ..!(නු)

:       0       0

කේ.කසුන් Monday, 07 January 2013 06:01 PM

මේකත් අභිරහසක් තමයි.!(නු)

:       0       0

අශෝක Tuesday, 08 January 2013 01:03 PM

අයියෝ සල්ලි

:       0       0

කෙවින් Monday, 07 January 2013 06:20 PM

ඔබට නිවන් සුව.. මෙවන් අකල් මරණ සසරේ කිසිදු දිනක නොවේවා..!(නු)

:       0       0

ධම්ම Monday, 07 January 2013 06:23 PM

ගින්දර අපලයි මෙයාලට... සමාදානයේ සැතපේවා.!(නු)

:       0       0

අශෝක Monday, 07 January 2013 06:28 PM

දේශපාලනයට අපල කාලයක් වගේ..!(නු)

:       0       0

හිල්ම් Monday, 07 January 2013 06:31 PM

එක පාරටම මම දැක්කේ වෙන දෙයක් (දී)

:       0       0

ජයේ Tuesday, 08 January 2013 07:22 AM

මේක දැක්කාම ගොඩක් දුක්වුනා.. (නු)

:       0       0

වරුණ Tuesday, 08 January 2013 07:34 AM

කාට කියන්නද මේ දුක? (නි)

:       0       0

රොක් Monday, 07 January 2013 06:39 PM

මොන ගින්නෙන්ද? (නු)

:       0       0

රන්ජන් Tuesday, 08 January 2013 08:31 AM

බුදු දහමේ කියන කර්මය පලදෙනවා කියන්නෙ මේකට වෙන්න ඕන.. (ස)

:       0       0

දිල්ශාන් Monday, 07 January 2013 06:51 PM

ගින්න ඇති වුනේ කොහොමද (දී)

:       0       0

නුවන් Monday, 07 January 2013 06:56 PM

මෙවන් දේ නැවත කිසි කලෙක නොවේවා (දී)

:       0       0

තුසිත් Tuesday, 08 January 2013 08:43 AM

ඇත්ත ට ම දුකයි. අප ගේ ශෝකය. (ස)

:       0       0

සුමනා Monday, 07 January 2013 06:59 PM

අනේ මම හිතුවේ වෙන දෙයක්නේ. (නි)

:       0       0

සමන්ත Tuesday, 08 January 2013 08:56 AM

මටනම් සැකයි මේ ගැන (ස)

:       0       0

අමිල කටුනායක. Tuesday, 08 January 2013 08:56 AM

දුවටයි, පුතාටයි දෙන්නටම මේ මොකද වුණේ? (නි)

:       0       0

ලාල් Monday, 07 January 2013 07:11 PM

මහා අපාරාධයක් නේ (දී)

:       0       0

රූපා Monday, 07 January 2013 07:12 PM

ඔබට නිවන් සුව

:       0       0

නාරද Tuesday, 08 January 2013 09:18 AM

මාතෘකාව කියවද්දී මගේ ඇගට මොකක්ද වුණා. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 07 January 2013 07:26 PM

කෙසේ ගින්න ඇති උනාද (දී)

:       0       0

සංජිව Monday, 07 January 2013 07:26 PM

පව් අසරණය (දී)

:       0       0

අචිනි Tuesday, 08 January 2013 09:45 AM

නිවන් සැප ලැබේවා !! (ස)

:       0       0

ශාන් Tuesday, 08 January 2013 09:50 AM

ගින්න ඇති වුනේ කොහොමද කියලා සෙවිය යුතුයි..!(නු)

:       0       0

මංජු Tuesday, 08 January 2013 09:53 AM

අසනීපයෙන් සිටියා කියන නිසා මේ ගැන සැක සහිතයි..!(නු)

:       0       0

ප්‍රසන්න Tuesday, 08 January 2013 10:11 AM

මේ පුතා තාත්තට සළකලා නැහැ.. එතුමාගේ අවසාන කාලයේ.. මේවා දිට්ඨම්ම වේදනීය කම්ම..!(නු)

:       0       0

රමණි Tuesday, 08 January 2013 10:27 AM

මම හිතුවේ වෙන දෙයක්නේ. (නි)

:       0       0

සංජය Monday, 07 January 2013 08:59 PM

නිවන් සුව ඔබට (දී)

:       0       0

සදුන් Monday, 07 January 2013 09:19 PM

නිතර දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න..!(නු)

:       0       0

සරත් Monday, 07 January 2013 09:23 PM

මරණය අපි සෑම දෙනාගේම පසු පස එයි. එය කොයි මොහොතේ කෙසේ සිදුවේදැයි අපි නොදනිමු. නමුත් මැරෙන බව දනිමු.. මේවා දැන ජීවත් වීමයි අප කළ යුත්තේ..!(නු)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 11:16 AM

මේකත් අභිරහසක් වේවිද ?(ස)

:       0       0

පද්මි Tuesday, 08 January 2013 11:20 AM

මමත් හිතුවේ වෙන විදියට. බලද්දී මේ වෙන එකක්නේ. (නි)

:       0       0

ඩේවිඩ් Monday, 07 January 2013 10:38 PM

අයියෝ සල්ලි

:       0       0

සුභාෂිණී Tuesday, 08 January 2013 11:38 AM

මධුට හිතුන දේමයි මටත් හිතුනෙ.. ඒත් මේ පුතත් තාත්තට සළකපු නැති කෙනෙක් කියලා ආරංචියි.. (නු)

:       0       0

මධු Monday, 07 January 2013 11:40 PM

මම එකපාරටම හිතුවේ වෙන කෙනෙක්. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 07 January 2013 05:34 PM

අනේ පව් (දී)

:       0       0

අපොන්සු Tuesday, 08 January 2013 12:06 PM

මර්වින් කුරේ මොන වගේ දේශපාලකයෙක්ද? (ස)

:       0       0

ගුණතිලක Monday, 07 January 2013 05:43 PM

අනේ මේ මොන පවක්ද

:       0       0

සුගත් Monday, 07 January 2013 05:45 PM

වාසගම දැක්කාම මගේ හිත දුකින් පිරුණා..!(නු)

:       0       0

චමල් Tuesday, 08 January 2013 12:37 AM

නිකං ගිනි ඇවිලෙන්නෙ නැහැනේ.. මේකට හේතුවක් ඇති..!(නු)

:       0       0

රවින්ද්‍ර Tuesday, 08 January 2013 12:14 PM

පව් කනගාටුයි (දී)

:       0       0

සදුන් Monday, 07 January 2013 05:53 PM

නිවන් සැප ලැබේවා.. මේක අපරාධයක් විය හැකියි... සොයා බලන්න.!(නු)

:       0       0

සිරිපාල Monday, 07 January 2013 06:02 PM

තමා ගෙන ආ ආයුෂ මෙපමණ විය හැකියි.. මරණය ඕනෑම කෙනෙකුට උරුමයි.. මේ ගැන සිතා කටුයුතු කරන්න.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site