IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාරාන්තික අනතුරක ගැන හරක් හොරු වමාරති

හොර හරක් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමෙන් පසු මාරවිලදී සිදු වු මාරක රිය අනතුරක තොරතරුද අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගෝගොඩ නොවිසිඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.

ගවයින් ඝාතනයට යොදා ගත් ආයුද රැසක් ද සොයාගත්තේය. ගවයින් ප්‍රවාහනය සඳහා යොදා ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ කුලි රථ ආයතනයකින් ලබාගත් සුඛෝපභෝගී වෑන් රථ දෙකක් ද පොලිස් බාරයට ගත්තේය. ඉන් එක් වාහනයක් පසුගිය 30වැනි දා මාරවිල කොස්වාඩියේ දී යතුරුපැදියකින් ගමන් ගත් මව පියා සහ දරුවා අනතුරට ලක් කර ගොස් ඇති වාහනයකි. අනතුරින් පසු ඔවුන් තුවාල කරුවන් පසෙකට ඇද දමා පළා ගොස් ඇති බව මූලිකි පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

361  362 363



අදහස් (0)

මාරාන්තික අනතුරක ගැන හරක් හොරු වමාරති

වජිර Sunday, 07 June 2015 03:52 AM

උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

දිල්ෂාන් Sunday, 07 June 2015 06:11 AM

නිසි දඩුවම් ලබා දිය යුතුයි. (ර)

:       0       0

සගීත් Sunday, 07 June 2015 07:32 AM

ජයා රැවටුණ එක සාධාරණයි (නි)

:       0       0

නෆීල් Sunday, 07 June 2015 08:14 AM

උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

චන්දන Saturday, 06 June 2015 11:06 AM

අල්ලගත්තු හරක් හොරුන්ගේ නම් ගම් හා ෆොටෝ ප්‍රසිද්ද කරන්න.(නදී)

:       0       0

අතුල කළුආරච්චි Saturday, 06 June 2015 11:19 AM

අහිංසක තිරිසන් සතුන්ට කරන දෙයම උන්ටත් කළ යුතුමයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 06 June 2015 12:26 PM

උඩම පොටෝ එකේ වම පැත්තේ ඉඳල හතර වෙනියට හිටගෙන ඉන්න කෙනා හොඳට හිනා වෙනවා. අම්මප ළඟක හිටියා නම් (නදී)

:       0       0

නුවන් Saturday, 06 June 2015 12:39 PM

ඒ පොලිසියේ එක්කෙනෙක් (නදී)

:       0       0

ජීවක Saturday, 06 June 2015 12:44 PM

පිට බැද්දර ඔයා ඔහොම ඉන්න (නදී)

:       0       0

ශාන් සෞදි Saturday, 06 June 2015 12:49 PM

පිටබැද්දර ජයා එතැන ඉන්නේ පොලිසියේ නිලදාරීන් හරක් හොරු නොවේ (නදී)

:       0       0

චාන්දි Sunday, 07 June 2015 10:23 PM

කොහොමත් වරද වරදමයි. නිසි දඬුවම් දියයුතුමයි (නි)

:       0       0

යසන්ත Saturday, 06 June 2015 03:30 PM

වරදට දඬුවම් ලැබෙනවාමයි (නි)

:       0       0

සමන්ත Saturday, 06 June 2015 04:26 PM

ජයා, සවුත්තු වුණාද මන්දා..! (නි)

:       0       0

සජිත් Saturday, 06 June 2015 04:35 PM

හරක් අදින්නේ සුපිරි වෑන් වලින්.පොලිසියෙන් අල්ලනවා.උසාවියෙන් සුළු දඩයක් ගහලා නිදහස් කරනවා.හරක් ටිකත් දෙනවා. (නි)

:       0       0

චාන්දනී Saturday, 06 June 2015 06:19 PM

සමහරුන්ට දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ පොලිසියේ ඇඳුම... (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 06 June 2015 06:29 PM

ඡායාර‍ෑපයේ පොලිස් නිල ඇඳුම් ඇඳලත් ඉන්නවා.සාමාන්‍ය ඇඳුම් ඇඳලත් ඉන්නවා.සමහරවිට පිටබැද්දර ජයා හිතන්න ඇති පොලිසියයි හරක් හොරුයි එකට ෆොටෝ අරගෙන කියලා ... (නි)

:       0       0

භානුක Saturday, 06 June 2015 08:23 PM

පිටබැද්දර,නුඹ ගැන නම් කතාකර වැඩක් නැහැ (නි)

:       0       0

සුසිලා Saturday, 06 June 2015 09:28 PM

පවු මියගිය අහිංසක සතුන්ගේ ජීවිත! (නි)

:       0       0

එරික් Saturday, 06 June 2015 09:56 PM

අපරාධයක් කරලා කවදාවත් වහන්න බැහැ (නි)

:       0       0

යසිරු Saturday, 06 June 2015 11:31 PM

මේ මිනිසුන් මේ පවු කවදා ගෙවා නිමකරන්නද? (නි)

:       0       0

සරත් කුමාර Sunday, 07 June 2015 03:27 AM

නම් ගම් ප්‍රසිද්ධ කළා නම් අපිට දැනගන්න තිබුණා (නි)

:       0       0

දිනාල් Sunday, 07 June 2015 03:48 AM

හොර හරක් ජාවාරම නැති කරන්න බැහැ. අද ගියා හෙට එළියේ. ඊට පස්සේ ගෙදර ඉන්න කිරි හරකත් බලා ඉඳිද්දීම අරගෙන යනවා. පොලිසියට ගියාම කියනවා තමන්ගේ හරකා පරිස්සම් කරගන්න තමන් ද‍ැනගන්න ඕනෑ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site