IMG-LOGO

මරණ තුනට හේතුව විදුලි කාන්දුවක්?

රත්මලාන ගොළුමඩමේ දෙමහල් නිවෙසක පහත මාලයේ මිය ගිය තිස් එක් හැවිරිදි මව පාසල් ගුරුවරියක බවත්, ඇය ළඟ නිදා සිටි වසර එක හමාරක් හා මාස තුනක් වයසැති දරුවන් දෙදෙනා ද මරුමුවට පත්ව සිටි බවත් පොලීසිය කියයි. ව්‍යාපාරිකයකු බව කියන සැමියා යාබද කාමරයේ නිදා සිටියේ ය. විදුලි කාන්දුවකින් මරණ තුන සිදුවූයේ දැයි පොලීසිය සැක කරයි. සිදුවීම වාර්තා කිරීමට  එහි ගිය මාධ්‍යවේදීන්ට  බාධා කරමින් අසාමාන්‍ය ලෙස හැසිරුණු කාන්තාවක්  ද සිටියේය



අදහස් (0)

මරණ තුනට හේතුව විදුලි කාන්දුවක්?

මහින්ද Monday, 17 December 2012 11:43 PM

දැන් රටේ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ (ස)

:       0       0

තිලින Monday, 17 December 2012 11:51 AM

දිලීක ඔය වගේ මෝඩ කතා එකපාර කියන්න එපා. (ස)

:       0       0

අසෝකා Tuesday, 18 December 2012 12:25 AM

පරිස්සමට පාවිච්චි කරන්න ඕන දෙයක් තමයි විදුලිය (දී)

:       0       0

පෙරේරා Monday, 17 December 2012 05:28 PM

කි දාහක් මැරෙනවද දවසකට (දී)

:       0       0

නන්දන Monday, 17 December 2012 12:58 PM

මෙතන මොකක් හරි රහසක් තියෙනවා (ස)

:       0       0

මුතුකුඩ Monday, 17 December 2012 01:40 PM

දිලික, නන්දන, හැම දේකටම රහසක් තිබෙනවා තමා පුතා. ලංකාවේ රහසක් නැති වැඩක් තිබෙනවාද? නමුත් ඒ මවටත් දරුවන්ටත් අපගේ කණගාටුව. (නි)

:       0       0

අජිත් Tuesday, 18 December 2012 08:34 AM

අයියෝ සල්ලි

:       0       0

හෂාන් Monday, 17 December 2012 02:09 PM

අයියෝ සල්ලි

:       0       0

හෂාන් Monday, 17 December 2012 07:52 PM

පවු අසරණ මිනිස්සු (දී)

:       0       0

අසිත Monday, 17 December 2012 07:52 PM

ඇවිල්ලා තියෙන ගින්දර හොදටම ඇති අපිට නම්. (නි)

:       0       0

චාපා Monday, 17 December 2012 07:57 PM

අපරික්ෂා කාරී වැඩ (දී)

:       0       0

වික්ටර් Monday, 17 December 2012 08:39 PM

නොදෑන අපහාස කරන්න එපා..!! ඒ තාත්තා වෙනම නිදා ගත්තෙ උදේම වෑඩට යන නිසා පොඩි අය ඇහෑරෙයි කියලා. මම ඒ පවුල හොදට දන්නවා. මට මේ කමෙන්ට්ස් දැකලා මෙච්චර දුකනම්, දැන් කතා කරගන්නවත් බෑරුව ඉන්න ඒ තාත්තා දැක්කානම්.!! හැමෝම එක මිම්මෙන් මනින්න එපා..!! දන්නෙ නැත්නම්, අඩුගානෙ අපහාස නොකර ඉන්න..!! (ස)

:       0       0

පීටර් Monday, 17 December 2012 03:31 PM

බලමු බලමු මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා (ස)

:       0       0

ගයන් Monday, 17 December 2012 03:33 PM

මේවා නැවත සිද්ද නොවේවා (දී)

:       0       0

දිලීක Monday, 17 December 2012 11:09 AM

මිනිහා මොකද වෙන කාමරයක නිදාගත්තේ. අනික පැට්‍රෙල් දැම්මා වගේ එකපාරම ඇවිලෙන්න පුලුවන්ද ???......... මෙතන මොකක්හරි පරහක් තියෙනවා.......(ස)

:       0       0

නිහාල් Monday, 17 December 2012 10:23 PM

අනේ හරිම දුක හිතෙන සිදුවීමක් . තිදෙනාටම නිවන් සුව ලැබේවා (ස)

:       0       0

මලිත් Monday, 17 December 2012 11:43 AM

දිලීක, මොකක්හරි අවුලක් ඇතිද නැතිද කියන එක ඉක්මණටම පොලිසියෙන් හොයාගනියි. හැබැයි පොඩ්ඩක් හිතලා කතා කරන්න. මමත් පොඩි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්, මට හරි මගෙ වයිෆ්ට හරි උණක් හෙම්බිරිස්සාවක් හැදෙනකොට කොහොමත් වෙන තැනක නිදා ගන්නෙ, මොකද පොඩි අයට ලෙඩ වුණොත් කියලා. ඒක හින්දා පොලිසියෙන් හොයනකල් අපි චෝදනා කරන එක වැරදියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site