IMG-LOGO

මොරටු බස් ගැටුමෙන් 19ක් රෝහලේ

මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය අසලදී බස් දෙකක් ගැටී රියැදුරන් දෙදෙනා ඇතුළු 19 දෙනකු තුවාල ලබා පිලියන්දල හා කළුබෝවිල රෝහල්වලට  ඇතුළු කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

මොරටු බස් ගැටුමෙන් 19ක් රෝහලේ

xt Monday, 26 September 2011 07:01 AM

ඇමතිලයි, ගෝලබාලයොයි පරෙ ගිලන්රථ යනව වගෙ කිසිම මාර්ග නීතියක් නොතකා යද්දී... අනික් මිනිස්සු ගැන මොන කතාද? ඒ උණත් බස්කාරයො පිස්සො වගේ එලවන එක නම් නවත්වන්න ලයිසන් එක අනතුරේ හැටියට කාල සීමාවකට අවලංගු කල යුතුමයි! වැඩේ ඉතින් මෙ බස් සාමාන්‍ය මිනිස්සුන්ගෙ නෙවෙයි... ගොඩක් වෙලාවට දේශපාලනය කරන මිනිස්සුන් එක්ක 'කන බොන' හෝ එහෙමත් නැත්තන් අයිතිකාරයො! වැරැද්ද කොතනද?

:       0       0

cmd Monday, 26 September 2011 02:11 PM

ඇමතිලයි, ගෝල බාලයොයි පාරෙ ගිලන්රථ යනව වගෙ කිසිම මාර්ග නීතියක් නොතකා යද්දී... අනික් මිනිස්සු ගැන මොන කතාද? ඒ උණත් බස්කාරයො පිස්සො වගේ එලවන එකට නම් ලයිසන් එක අනතුරේ හැටියට කාල සීමාවකට අවලංගු කල යුතුමයි! වැඩේ ඉතින් මෙ බස් සාමාන්‍ය මිනිස්සුන්ගෙ නෙවෙයි... ගොඩක් වෙලාවට දේශපාලනය කරන මිනිස්සුන් එක්ක 'කන බොන' හෝ එහෙමත් නැත්තන් අයිතිකාරයො! වැරැද්ද කොතනද?

:       0       0

රමිලා ආසිරි Wednesday, 21 September 2011 04:08 PM

මේ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි

:       0       0

රෝහණ මුදලිගේ Wednesday, 21 September 2011 05:09 PM

මැදපෙර දිග මෙන් අවම දඩය රුපියල් ලක්ෂ දෙකහමාරක් කළ යුතුයි . හය මසකට රියදුරු බලපත්‍රය තහනම් කළ යුතුයි.

:       0       0

අරුණ ගුණසේකර Wednesday, 21 September 2011 06:33 PM

මේ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි මාර්ග බලපත්‍රය තහනම් කළ යුතුයි

:       0       0

ධම්මිකා Wednesday, 21 September 2011 06:40 PM

ලංකාවට සෙනසුරු දශාවද කොහෙද

:       0       0

ගාමිනි පීරිස් Thursday, 22 September 2011 07:25 AM

තරඟකාරී බස් රථ ධාවනය නතර කල යුතුය ..

:       0       0

කුලරත්න Thursday, 22 September 2011 08:14 AM

මේ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි

:       0       0

ජයතිස්ස Thursday, 22 September 2011 08:24 AM

ඇමතිලයි, ගෝලබාලයොයි පරෙ ගිලන්රථ යනව වගෙ කිසිම මාර්ග නීතියක් නොතකා යද්දී... අනික් මිනිස්සු ගැන මොන කතාද? ඒ උණත් බස්කාරයො පිස්සො වගේ එලවන එක නම් නවත්වන්න ලයිසන් එක අනතුරේ හැටියට කාල සීමාවකට අවලංගු කල යුතුමයි! වැඩේ ඉතින් මෙ බස් සාමාන්‍ය මිනිස්සුන්ගෙ නෙවෙයි... ගොඩක් වෙලාවට දේශපාලනය කරන මිනිස්සුන් එක්ක 'කන බොන' හෝ එහෙමත් නැත්තන් අයිතිකාරයො! වැරැද්ද කොතනද?

:       0       0

ආනන්ද Thursday, 22 September 2011 08:25 AM

මාර්ග නීති මීට වඩා දැඩි නොකරන්නේ ඇයි. විශේෂයෙන් පුද්ගලික බස් රියදුරන් නීති සියල්ලම කඩනවා. මිනිස්සු මැරෙනවා. මේ ත්‍රස්තවාදයත් හමාර කරනු මැනවි

:       0       0

සංඝබෝධි Thursday, 22 September 2011 11:49 AM

දෙකෙන් තුනක් තියෙන ආණ්ඩුවක් තියාගෙන පලක් තියෙනවද නීතියක් ඉක්මනින් හදල ක්‍රියාත්මක කරන්න බැරි නම්?

:       0       0

අරුණ Thursday, 22 September 2011 12:00 PM

මේ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි

:       0       0

oscar Friday, 23 September 2011 09:46 AM

වැරැදි කළ රියැදුරනට හොඳ දඬුවම් දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site