IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මොරටුව හිටපු නගරාධිපති රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා අද නියෝග කළේය. 

2013 වසරේ මග නැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනකට අදාල කොන්ත්‍රාත්තු 112 ක් ප්‍රජාපාදක සමිති 12 කට තම අභිමතය පරිදි කොන්ත්‍රාත් ලබාදී මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශවයට හැර වෙනත් පාර්ශව වෙත මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කළේය.

(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (6)

මොරටුව හිටපු නගරාධිපති රිමාන්ඩ්

Koralage Wednesday, 10 September 2025 04:56 PM

මෙයා රාජපක්ෂගෙ පට්ට හොරෙක්. මොරටුව හුරාගෙන කෑවා. මොරටු ජනතාවට එලවා ගන්න බැරුව හිටියේ. මොරටු ප්‍රභූ නගරය නැත්තටම නැති කළා. මාලිගාවට අපි දුන්නු ඡන්දේ හරිම වටිනවා...

:       3       46

යෝගුWednesday, 10 September 2025 06:25 PM

මාලිගාවට ඡන්දෙ දුන්නේ දියවඩන නිලමේ තෝරන්නද?

:       18       9

කුකුල් චමින්ද Thursday, 11 September 2025 09:07 AM

ඔව්, හිටපු දියවඩන නිලමෙගේ කාලේ ඉවරවුණා. මේ දවස්වල දියවඩන නිලමේ කෙනෙක් තෝරන ගමන් ඉන්නේ. ඡන්දේ දීල තියෙන්නේ ඒකට. ඇයි, අවුල්ද?

:       0       2

anuradha Thursday, 11 September 2025 09:56 AM

මොරටුවත් හොදටම කාල, මහින්දවත් කාල, ගෝටවත් කාල, පොහොට්ටුවත් කාපු එකෙක් තමයි මේ.

:       0       4

Perera Thursday, 11 September 2025 10:07 AM

මූ නරකාධිපති

:       0       4

Bunny Preena Friday, 12 September 2025 10:13 AM

එක හොරෙක්වත් නිකං අරින්න එපා. හොරකම් කළානම්, මහජන මුදල් අවභාවිතා කළානම් ඔවුන්ට නිසි දඬුවම් ලැබිය යුතුය. හොරකම්, දූෂණ සහ වංචාවන් මැඩලිය හැකි වන්නේ එවිටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31433 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13705 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site