මීරිගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය.
පසුගිය 12 වැනිදා ඡන්ද 6කින් පරාජය වූ අයවැය අද පරාජය වූයේ ඡන්ද හතකිනි.
සභාපති සමග ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද තුනකි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මීරිගම අය වැය යළි පරදී
අජිත් Tuesday, 25 December 2012 12:07 PM
ඕක ගොඩදාගන්න තරම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇත්තේම නැද්ද? (නි)
අමිල Tuesday, 25 December 2012 12:40 AM
මිරිගම සභාවේ ඉන්න සමහර මන්ත්‍රීලා ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)
අචිනි Monday, 24 December 2012 05:43 PM
බිදුවක් ඉවසා අහන්න හිතවත... (නි)
කිවි Monday, 24 December 2012 06:27 PM
ඒවා පැරදුණත්, දිනුවත් මිනිස්සුන්ට ඔය මොන සභාවකින්වත් ඇති සෙතක් නැහැ. (නි)
ලලිත් Monday, 24 December 2012 02:18 PM
කොහොමද මීරිගම දියුණු කරන්නේ ?? (ස)
රිස්වි Monday, 24 December 2012 02:45 PM
කට්ටියටම දැන් නම් මොළය පෑදිලා වගෙයි. ඔහොම යන්. ඔහොම යන්. (නි)
සිල්වා Monday, 24 December 2012 02:55 PM
මෙය අවසානයද? (නි)
ඕෂි Monday, 24 December 2012 03:11 PM
මේවා ඉතා ඉක්මනින්ම විසුරවා හැරිය යුතුයි (ස)
ජසීම් Monday, 24 December 2012 03:22 PM
මේක භයානක කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන්. (නි)
නවුෂාඩ් Monday, 24 December 2012 04:00 PM
ජනතාවගේ මුදල් ගසාකන ප්‍රාදේශීය සභා ඉතා ඉක්මණින් අහෝසි කළ යුතුයි. (නි)