IMG-LOGO

මාරක මන්නය මොනරාගලින් ගෙනල්ලා

මහරගම ලුම්බිණි මාවතේ දෙදරු මවක  වන ශාන්ති පෙරුමාල් (30) ඇඟළුම් සේවිකාව මරා දැමීයැයි ඇගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව මහරගම පොලීසිය කියයි. පෙර දින මොනරාගල සිට ඔහු බසයකින් කොළඹ පැමිණ ඇතැයි කියති. පාසල් බෑගයකින් මන්නයක් ගෙනෙන්නට ඇතැයි ද, පොලීසියට තොරතුරු ලැබී ඇත. ඔහුගේ අනියම් බිරිය මොනරාගල සිටින බවත්, ඇය මාස දෙක හමාරක පමණ ගැබිනියක බවත් කියන තොරතුරු සත්‍යදැයි පොලීසිය සොයයි. සමන්ත රත්නායක නම් වන සැකකරු තැන තැන ගොස් වැඩකරන කාර්මිකයෙකියි පොලීසිය පවසයි.



අදහස් (0)

මාරක මන්නය මොනරාගලින් ගෙනල්ලා

අනුර Sunday, 23 December 2012 12:28 PM

දිනපතාම මෙවන් මිනීමැරුම් පුවත් ඇසීමට ලැබීම හරිම දුක්බරයි. (නි)

:       0       0

මෝරාළ Sunday, 23 December 2012 12:58 PM

මොකද හැබෑවටම මේ මිනිස්සුන්ට මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

මුතු Sunday, 23 December 2012 01:21 PM

එහෙනම් වහාම සොයා අත්අඩංගුවට ගන්න තව කීදෙනෙක්ට හානි කරාවිද දන්නේ නෑ (ස)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:44 PM

රාග‍ය නිසා මුලාවට පත්වෙනවා ඊට පස්සේ තමන් කවුද මොනවද කරන්නේ කියලා මතක නෑ. පියවි සිහිය එනකොට වෙන්න ඕන‍ දේවල් වෙලා ඉවරයි (ස)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 11:55 AM

ඇයි මිනිසුන් මෙතරම් දරුණු වුණේ? පිළිතුර ඔබට භාරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site