( විනීතා එම් ගමගේ )
මැයි මාසයට අදාල විශ‍්‍රාම වැටුප ගෙවීම අද (04) ආරම්භ කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
එම විශ‍්‍රාම වැටුප් ගෙවීම වෙසක් පොහොය යෙදෙන මේ මස 7 වැනිදාට පෙර ගෙවා නිම කරන බව ද ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මැයි විශ්‍රාම වැටුප ගෙවීම අරඹයි
හංසිකා කුමාරි ජයවර්ධන Monday, 04 May 2020 11:14 AM
අද විශ්‍රාමිකයන්ට වැටුප් නොගෙවූ බව ඒ අය කියනවා. මේකෙන් උනේ අද ඒ අය බැංකු ගානෙ නිකරුණේ රස්තියාදු උන එක නේද? ඒ අය වයස නිසා ශරීර ශක්තිය අඩු නිසා බැංකු වලට යන්නෙත් අමාරුවෙන් නේද? රජයේ නිල නිවේදනයක වගකීම මොකක්ද?
H.A.අමරාවති Tuesday, 05 May 2020 02:18 AM
අපි බලාපොරොත්තුව ඉන්නෙ 2020ට වැටුප් කොමිසම අනුමත කළ වැටුප ලබාදීමට බලධාරින් අවධානය යොමු කරන තෙක්. 2020ට නියමිත රාජ්‍ය සේවකයින් ට එය ගෙවිවානෙ. අපිත් වසර 30කට ආසන්නව අවංක රාජ්‍ය සේවයක් ඉටුකල විශ‍්‍රාමිකයින්.