IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට අරඹයි

විනීතා එම් ගමගේ

කොවිඞ් 19 වයිරසයේ ව්‍යාප්තිය නිසා පීඩාවට පත් ජනතාවට රජයෙන් ගෙවූ රුපියල් 5000 සහනාධාරය මැයි මාසය සදහා ද ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

එම දීමනාව ගෙවීම අද (04) සිට ආරම්භ කළ බවත් වෙසක් පොහොය යෙදෙන 07වැනිදාට පෙර ගෙවා නිම කරන ලෙස අදාල අංශ වෙත උපදෙස් දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

මෙම දීමනාව මාර්තු මාසය සදහා ගෙවනු ලැබු අතර ඒ සදහා වන නාමලේඛනයේ ස`දහන් නම් වලට මෙන්ම පොරොත්තු ලේඛනවල නම් සදහන් අයටද දීමනාව හිමි වන බව ද එම නිවේදනයේ සදහන් වේ.



අදහස් (4)

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට අරඹයි

ravi Monday, 04 May 2020 07:45 AM

ඕකත් ගිය මාසේවගේ ... පොහොට්ටුවේ අයට විතරයිද ලැබෙන්නේ ...?

:       0       2

Samitha Senaka Aluthgamage. Monday, 04 May 2020 08:36 AM

සත්ක්‍රියාවට ස්තුති වේවා !!! අක්‍රමිකතා නොවන සේ චන්ද ලයිස්තුවේ නම් වලට බෙදන්න. රාජ්‍ය නිලධාරීන් හැර දේශපාලකයන් සම්බන්ධ කර නොගන්න.

:       0       45

pradeepa Monday, 04 May 2020 08:53 AM

අපේ ජනාධිපතිතුමාට බර වියදම්, Rs 5000 ගානෙ දෙනවා කියන්නේ එතුමා අතින්...

:       0       1

Ahinsa Monday, 04 May 2020 10:40 AM

මට ගිය සැරෙත් ගන්න බැරි උනා. අපේ ගමේ සමහර අය කීව පුද්ගලික අංශයේ වැඩ කරන අයට දෙන්නේ නෑ කියලා. අපිට ආයතනවලින් පඩි ගෙවන්නෙත් නෑ. ග්‍රාමනිලධාරි තුමාගෙන් අද 4 වෙනිදා ඇහුවම එතුමා කියනවා කරන්ඩ දෙයක් නෑ ඇප්ලිකේෂන් භාර අරං ඉවරයි කියලා. මැයි මාසෙ එකත් මට ගන්න බෑලු. කවුරුහරි පුලුවන්නම් උපදෙසක් දෙන්න. මම හෝමාගම පිටිපන දකුණ දෙල්ගහකන්ද ගමේ ඉන්නෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site