IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මීයාත් ලෙඩ දීගෙන යයි

ගංවතුරත් සමග ඇතැම් ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලයි. ‘ලෙප්ටෝස් ෆයිරෝසිස්‘ නම් වූ මේ රෝගයට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීම සුදුසු බව වෛද්‍යවරු කියති.

2012 වසරේ ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, මාතර, ගාල්ල දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ බව කියන වසංග රෝග විද්‍යා අංශය මේ වන විට සතියකදී පොළොන්නරුවෙන් රෝගයට ගොදුරුවූවන් 10 දෙනකු වාර්තා වූ බව ද සඳහන් කරයි

මීයන් , ගවයන් ආදී වෙනත් සතුන්ගේ මුත්‍රා ආශ්‍රිතව වෙසෙන බැක්ටීරියාවක් ජලයට එක්වීමෙන් එම රෝගය මිනිසුන්ට ආසාධනය වන බව ද, පා වල තිබෙන තුවාල, ඇස් හා කටේ  තිබෙන ශ්ලේශ්මළ පටලවලින් මේ බැක්ටීරියාව ශරීරයට ඇතුළු වන බව ද එම අංශය පවසයි.



අදහස් (0)

මීයාත් ලෙඩ දීගෙන යයි

නිත්‍යා Saturday, 05 January 2013 10:10 AM

දැන් කොහෙමත් දිගට හරහට ලෙඩ පැතිරේවි. හැමදෙනාම සෞඛ්‍ය ආරක්ෂිතව දෛනික කටයුතු සිදුකරන්න. හැම විටම උණුකර නිවාගත් ජලය පානය කරන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site