IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මූන් පරණ කතාව යළි කියයි

ශ්‍රී ලංකාවේ යුද්ධය ඇතිවීමට හේතු වූ කාරණය සඳහා හැකි ඉක්මනින් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අවධාරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ හැට හත්වැනි මහා සමුළුවට ගිය මහාචාර්ය ජී.ඇල්. පීරිස් ඇතුළු දූත පිරිස ඊයේ (01) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා හමු වීය.



අදහස් (0)

මූන් පරණ කතාව යළි කියයි

යොහාන් Tuesday, 02 October 2012 05:28 PM

අපේ අය මූන්ට ආවඩනකොට මූන් පරණ තැටි ආයිත් දාන එක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 12:12 AM

මූන් මොනවා කිවුවත් එයාලා අහන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 05:48 PM

ඕව අහන්නද යන්නේ..!(නු)

:       0       0

චන්දුසිරි Tuesday, 02 October 2012 05:49 PM

බකමූන්

:       0       0

ආරි Wednesday, 03 October 2012 03:40 PM

තනතුර රැක ගන්න මොනවා හරි කියන්න එපැයි (ස)

:       0       0

සිල්වා Tuesday, 02 October 2012 05:56 PM

මූන් මොනවා කිවුවද දන්නේ නැහැ. මට එයාව අම‍තක වෙලා තිබුණේ. දැන් එකපාරටම මතක් වුණා. (නි)

:       0       0

සානුල් Tuesday, 02 October 2012 06:28 PM

ඇත්තටම මොකක්ද කාරණය? ලෝකයේ කිසිම රටක නැති විදිහට දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද දී තිබියදී, ඇත්තටම යුද්ධයක් ඇතිවීමට හේතුව කුමක්ද? හරි නම් යුද්ධ කළ යුත්තේ මේ රටේ ඉන්න සිංහල ජනතාවයි, තමන්ට නැති වූණු දේ වෙනුවෙන්. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Wednesday, 03 October 2012 02:46 AM

මූන් ආව දවසේම තිබුණ පරණ මූනමනේ තවම තියෙන්නේ.ඉතින් කතාව සහ අදහස් වුණත් පරණ ඒවාම තමයි වෙනසක් නැහැ.සමහර විට මූන් ඔතනින් ගැලවුනොත් ? (නි)

:       0       0

සුනිල් Wednesday, 03 October 2012 03:25 AM

මේ චෙස් ගේම් එක හරියට සෙල්ලම් කරන්න අපේ අය දන්නේ නැති පාටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site