(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
අයථා ලෙස දේපොළ උපයාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන අැත
නානායක්කාර මහතා සහ ඔහුගේ බිරිය අද (22) පෙරවරු 9.30 ට පමණ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් දීමෙන් පසුව පස්වරු 12.30 ට පමණ ඉන් පිටව ගියහ.
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1259
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මනූෂගෙන් ඔහුගේ බිරිදගෙන් සී.අයි.ඩියට ප්‍රකාශයක්
ලොක්ක Wednesday, 22 October 2025 03:46 PM
ගහන්න පුලුවන් හැම තැනින්ම ජනතා මුදල් හොරකම් කළා... රට වටා රනිල්ගේ ප්‍රතිරූපය පුම්බන්න තියපු සංගීත සංදර්ශනවලින් හිටු කියලා, මාටියා ගැහුවා. මොවුන්ට දෙන්න ඔනෑ රජ කාලේ දඩුවම්...
Mohan Wednesday, 22 October 2025 06:21 PM
රනිල් පින්හාමිගේ අවසාන හොර පුරුක...
Nelupa Wednesday, 22 October 2025 08:01 PM
වස්තුව, ඔයා කිසි දේකට බය වෙන්න එපා. වැරැදි කරල නැත්නම්. වැරැදි කරල තියේනං ඔයාට නිල් පාට බස් එකේ යන්න වෙනවා. සුභ අනාගතයක් වේවා ඔයාට.
Perera Wednesday, 22 October 2025 11:32 PM
කොයි බිරියද ප්‍රකාශ දීලා තියෙන්නේ...?