
(සුජිත් හේවාජුලිගේ )
රජය මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව තහවුරු නොකරන්නේ නම් ඉදිරියේදී එ් පිළිබඳව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව තහවුරැ කිරීමට රජය නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එක්සත් ජාතික සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන දැනුවත් කිරීමට සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය
2025 ඔක්තෝබර් මස 08
1519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මන්ත්‍රීලාට රැකවරණ ඉල්ලා සජබ ජිනීවා යයි
පුරවැසියා Monday, 27 October 2025 01:45 PM
මන්ත්‍රිලාට කියන හෙඩින් එක පාතාලයින්ට කියලා වෙනස් වෙන්න ඕනෑ...
උකුස්සා Monday, 27 October 2025 02:14 PM
දන්නවද අලුත්ම විපක්ෂ ගේම මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්න ගමන් පාතාලයට සම්බන්ධ වෙලා පොලිස් ආරක්ෂාව ඉල්ලීම. ලැජ්ජයි ලැජ්ජයි...
maalaka Monday, 27 October 2025 02:24 PM
ඡන්ද දායකයින් මින්පසුව මේ අය එවන්න එපා. ඇවිත් අපෙන්මයි ජීවත් වෙන්න හිතන්නේ. මහජන සේවයට නොවේ, හිගා කන්න එන්නේ.
මම බබා Monday, 27 October 2025 02:25 PM
තමන් පෝෂණය කරපු පාතාලයෝ තමන් හොයන් එනකොට ආණ්ඩුව මොනවා කරන්නද?
කපුරුහාම් Monday, 27 October 2025 02:27 PM
පාතාලය එක්ක සම්බන්ධකම් පවත්වපු අය බයවෙලා. හරියට හිටියා නම් මොකටද ආරක්ෂාවක්? කිසිම ආරක්ෂාවක් නොදිය යුතුයි. තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සකසාගත යුතුයි.
Siri Monday, 27 October 2025 03:11 PM
පාතාලයට සම්බන්ධකම් තියෙනවාය කියලා කියන තවත් කට්ටියක් එකතු කරගෙනද යන්න හදන්නේ?