IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මන්ත්‍රි අලි සබ්රි රහීම් රන් සමඟ මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි.  

මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයාට අයත් ගමන්මල්ලේ  රත්‍රං කිලෝ තුන හමාරක්  රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 



අදහස් (25)

මන්ත්‍රි අලි සබ්රි රහීම් රන් සමඟ මාට්ටු

මහසෙන් Tuesday, 23 May 2023 02:24 PM

මතු සම්බන්දයි.ඉතිරි කොටස හරිම රසවත්.

:       0       0

lankaputha Tuesday, 23 May 2023 02:25 PM

නඩුව අහක දැම්මා. හරියට ගොනු කරලා නෑ..

:       0       0

mahinda Tuesday, 23 May 2023 02:31 PM

කිසීම ප්‍රශ්නයක වෙන්නේ නෑ මොකද තොප්පියට ඉස්සරහක් නෑ නේ.

:       0       0

Samitha S. Aluthgamage Tuesday, 23 May 2023 02:32 PM

දේශපාලනයේ පොඩි පොඩි සොක්කන්ව මෙසේ පරීක්ෂා කරත්,ඉහළම අයගේ පරීක්ෂාවක් සිදුවන්නේ නැති නිසා ඔවුන් අන් අය නොසිතන ආකාරයේ දේවල් ඕනෑතරම් කරනවා ඇති.මේ රටේ දේශපාලකයන් දේශපාලනයට එන්නේ හම්බකර ගන්නමයි.ප්‍රධාන අරමුණ වන්නේ එයයි.

:       0       0

සේනානායක Tuesday, 23 May 2023 02:36 PM

මේ මන්තිරියා පොහොට්ටුවේ නෙවෙයිද මන්දා, පත්තරේ නමත් එක්කම කියන්නේ

:       0       0

සමන් - ඕමානය Tuesday, 23 May 2023 02:42 PM

නොදෝමකින්, ආදර්ශමත් මහජන නියෝජිතයා!!! මූව අල්ලලා හිරේ දමන්න වටින්නේ. හැබැයි, ඕවටත් " පාර්ලිමේන්තු වරප්‍රසාද" බලපාලා, එහෙම නැත්නම් ඉහල තැන් වලින් නියෝග ඇවිල්ලා මූව නිදහස් කරයි කියලා අනාවැකියක් නම් කියන්න පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා!

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 23 May 2023 02:49 PM

මේවගේ ගේම් කාරයෝ පට්ට හොරු අපාරාධකාරයෝ තමයි රාජපක්ෂලගේ දෑත් ශක්තිමත් කරන්න යන්නේ.

:       0       0

සමන් Tuesday, 23 May 2023 02:55 PM

ඇයි අර හොර පාස්පෝට් කාරයන්ව රටට ගන්න කියපු හොර ඇමතියගෙන් වත් උදව් ලැබුනෙ නැතිද.

:       0       0

ravin Tuesday, 23 May 2023 03:00 PM

ඕකනේ අපි කියන්නේ .ඔක්කොම හොරු රත්තරන් ගන්න මුදල්?උපයපු ආකාරය ?

:       0       0

සුනිල් Tuesday, 23 May 2023 03:05 PM

පියල් නිශාන්ත ඇමැති තුමාගෙන් උදව්වක් ගන්න තිබුණානේ. අර පාස්පෝට් හොර කරපු කට්ටියත් රට ඇතුළටම ගත්තේ...!

:       0       0

Bamunuarachchi Tuesday, 23 May 2023 03:37 PM

හිතන්න ඇති මම මන්ත්‍රී කියලා බේරිලා යන්න...

:       0       0

ලසන්ත Tuesday, 23 May 2023 03:43 PM

අපරාදෙ කියන්න බෑ! අපේ බුද්ධිමත් ඡන්ද දායකොයෝ ජාති, ආගම්, කුල, පන්ති භේදයකින් තොරව රට වටෙන්ම හොරු තෝරලා පාර්ලිමේන්තුවට එවලා තියෙනවානේ...

:       0       0

kamal Tuesday, 23 May 2023 03:50 PM

මොනවා?

:       0       0

Nadadawa withanage sisira kumara Tuesday, 23 May 2023 03:54 PM

හෙට නිදහස් වෙයි.

:       0       0

ලසන්ත Tuesday, 23 May 2023 03:55 PM

ඉතා වගකීමෙන් කියන්නේ! මට මතක නෑ, මම දන්නේ නෑ, මට අදාල නෑ, මම සම්බන්ධ නෑ, මේක වැරදි වැටහීමක්, මගේ නම කැත කරන්න මඩ ගහන්න සැළැසුම් සහගතව බෑග් එකට රත්තරං දාලා වගේ කතා ඉස්සරට ඇසීමට නියමිතයි.

:       0       0

ranjith Tuesday, 23 May 2023 03:56 PM

මේවගේ හොරු නේද අද රට පාලනය කරන්නේ. ලැජ්ජාවක් තිබේ නම් ආපසු පාර්ලිමේන්තු ඒවිද?

:       0       0

Bunny Preena Tuesday, 23 May 2023 04:22 PM

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයිද දන්නේ නැහැ... රාජසභාවේ ගෝලයින් ටික..

:       0       0

පැරකුම් Tuesday, 23 May 2023 04:45 PM

ඔබේ ප්‍රතිචාර: වහාම නිදහස්කර ආපසු යවන්න තව ගේන්න කියලා මේ වෙලාවේ රටට සේවයක් හැටියට…!

:       0       0

හින්දරාජ Tuesday, 23 May 2023 04:48 PM

රත්‍රන් ගෙනාපු එකාව කූඩුවට දානකල් බලන් ඉන්න ගමේ හොරපොල් කඩලා පොලීසියට අහුවුණු සිරිපාල...

:       0       0

Sunil Tuesday, 23 May 2023 05:28 PM

කලබල වෙන්න එපා. අරුන්දිකගේ එක ලිපියකින් වරදකරු නිදහස් වෙයි. කාලකණ්ණි බවේ අන්තයටම ගිය රටක්...

:       0       0

විජේ Tuesday, 23 May 2023 05:36 PM

ඔය රත්තරන් මෙයාගේ නොවේ, ඕකට සම්පූර්ණයෙන්ම වැරැදි රේගුව...!

:       0       0

Shashika519 Tuesday, 23 May 2023 06:40 PM

රනිල්ගේ දෑත ශක්තිමත් කරයි ඉදිරියේදී...

:       0       0

Nathalie Tuesday, 23 May 2023 07:14 PM

අවුලක් වෙන එකක් නෑ. වැඩිම වුණොත් නිදොස්කොට නිදහස් වෙයි...

:       0       0

dilini Tuesday, 23 May 2023 07:22 PM

රත්ත්‍රන් රාජසන්තක කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි. නීතිය ජනාධිපතිතුමා හරියට ක්‍රියාත්මක කළොත් වෙන්නේ එහෙමයි.

:       0       0

chandima Tuesday, 23 May 2023 08:07 PM

රනිල් වැඩේ ගොඩ දායි. බයවෙන්න එපා.. සෞදියෙනුත් කියයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 6 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 27 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 148 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 60 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 442 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 1034 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site