IMG-LOGO

මිනිහෙක් මැරී උපදී

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් දුම්රිය පොළේ සිටි මඟියෙක පස්සෙන් පස්සට යද්දී රේල් පාරට වැටුණේය.  දුම්රිය නවත්වා ගැනීමට ද නොහැකි විය. දුම්රිය ඔහු යටකරන්නට තත්තපර කිහිපයකට කලින් ඔහුගේ  දිවි බේරාගත හැකි විය.  එම වීර ක්‍රියාව කෙළේ වෙනත් වේදිකාවක සිටි මඟියෙකි. ඔහු වහා දුම්රිය මඟට පැන වැටී සිටි මගියා බේරාගෙන වේදිකාවට නඟිනවාත් සමග දුම්රිය එම ස්ථානය පසුකර ධාවනය විය.



අදහස් (0)

මිනිහෙක් මැරී උපදී

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 01:39 PM

මැරෙනවා උපදිනවා ඒක ස්වභාව ධර්මයේ නියමයක්..(නු)

:       0       0

රම්‍යා Tuesday, 18 September 2012 07:06 PM

දෙවියන් ඔහු බේරුවමුත් මැරී ඉපදුණේ නැත. (නි)

:       0       0

ඒකනායක Wednesday, 19 September 2012 06:24 PM

නියමයි. (නි)

:       0       0

දමිතා Tuesday, 18 September 2012 03:37 PM

ඔබට දීර්ගායු ලැබේවා! (ස)

:       0       0

කසුන් Monday, 08 October 2012 09:23 PM

මේ වගේ අය අපිට සම්පතක් (අ)

:       0       0

පෙරේරා Tuesday, 18 September 2012 03:31 PM

ඇත්තටම සුපර් මෑන් කෙනෙක්.. (ස)

:       0       0

දර්ශි Tuesday, 18 September 2012 03:32 PM

ඔබට දිඝාසිරි (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 07:28 PM

දිට්ඨධම්මවේදනීය පුන්‍ය කර්මයක්..!(නු)

:       0       0

සුනිල් Tuesday, 18 September 2012 03:45 PM

ඉපිද මැරේ යලි ඉපදේ - නොතිර සසර සාගරේ .. (ස)

:       0       0

සම්පත් Tuesday, 18 September 2012 03:59 PM

හෙන හයියෙන් ගියා නේද ?????

:       0       0

ප්‍රසන්න Tuesday, 18 September 2012 09:12 PM

අපේ සිංහල බෞද්ධ රටේ නම් නොදැක්කා වගේ යයි. (නි)

:       0       0

කියානි Thursday, 20 September 2012 11:24 PM

එතන කොපමණ මිනිසුන් සිටියද ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූයේ එක් පුද්ගලයායි. (නි)

:       0       0

මහේෂ් Tuesday, 18 September 2012 04:24 PM

ලංකාවේ උනා නම් කට්ටියම ජංගම දුරකතන උස්සාගෙන විඩියෝ කරනවා. (අ

:       0       0

ශාන්ත Tuesday, 18 September 2012 04:25 PM

විශිෂ්ඨයි !!! අපේ අය මෙහෙම කරාවිද ? (ස)

:       0       0

නිශ්ශංක Saturday, 22 September 2012 06:56 AM

මනුෂ්‍යයෙක් කරදරරේක වැටුනාම පිහිටට ඉන්නේ මනුෂ්‍යයෙක් ම තමයි.. ඒබව අමතක කරන්න නරකයි කවදාවත්..!(නු)

:       0       0

විජය Tuesday, 18 September 2012 09:52 PM

මිනිසුන් අතරත් දෙවියන් සිටිනවා. (නි)

:       0       0

චින්තක Thursday, 20 September 2012 05:42 PM

මිනිසෙක් නෙමෙයි, දෙවියෙක්. (නි)

:       0       0

ඉන්දික Tuesday, 18 September 2012 10:06 PM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 10:15 PM

ආබාධිත ලොතරැයි වෙළෙන්දෙක් දුම්රිය අනතුරකට ලක්ව මියගියා.අපේ අය කළේ වාසනාව සීරුව එක. (නි)

:       0       0

ස්සුභා Tuesday, 18 September 2012 04:57 PM

කවුරුත් ඔහොම තමයි

:       0       0

චතුර Sunday, 23 September 2012 08:43 PM

මේ නම් දෙවියෙක්. (නි)

:       0       0

කමල් Tuesday, 18 September 2012 05:06 PM

මොන එකක් බලාගෙනද පස්සෙන් පස්සට ආවේ..(නු)

:       0       0

මේනක Tuesday, 18 September 2012 05:17 PM

ඔහු මිනිසුන් අතර දෙවියෙකි..!(නු)

:       0       0

ගීතිකා Tuesday, 18 September 2012 02:15 PM

ඔබ වගේ මිනිසුන් අගය කරනවා (ස)

:       0       0

අෂේන් ප්‍රභාත් Sunday, 23 September 2012 10:03 AM

ක්‍රියාව අගය කරනවා නමුත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබදව ගැටලුවක් තිබෙනවා මෙය සැලසුම් සහගත ක්‍රියාවක් යැයි අනුමාන වේ. නිතර නිතර බලන්න.

:       0       0

මංජුල Wednesday, 19 September 2012 10:54 AM

අබුද්දස්ස කලේ නේ (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 18 September 2012 02:36 PM

මිනිසෙක් නෙමෙයි, දෙවියෙක්. (ස)

:       0       0

අන්ජලී Tuesday, 18 September 2012 02:33 PM

බේරගන්න පැනපු කෙනානම් දෙවියෙක්. (ස)

:       0       0

එරංග Tuesday, 25 September 2012 03:51 PM

තමන්ගේ වෙලාව එනකල් කාටවත් මොකුත් වෙන්නෙ නැහැ (නි)

:       0       0

අසංක Tuesday, 18 September 2012 02:44 PM

ක්‍රියාව වීරයි. ඒකෙ ප්‍රශ්නයක් නොමැත. නමුත් මේ ප්‍රවෘත්තිය ලියූ ක්‍රමයට නම් මම කැමති නැත. (නි)

:       0       0

කමල් Tuesday, 18 September 2012 11:46 PM

ප්‍රතිචාර දිහා බැලුවහම ඔක්කොටම වඩා දුක හිතෙනවා. (නි)

:       0       0

ලංකාදීප Wednesday, 19 September 2012 11:11 AM

විශිෂ්ටයි. ඇති විශිෂ්ටයි. (දී)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 18 September 2012 02:40 PM

ආශ්චර්‍යමත් ක්‍රියාවක් , අපිට අදහන්නත් බෑ . මෙම වීර ක්‍රියාව කර පුද්ගලයා කොතෙක් අගය කරත් මදි.. (ස)

:       0       0

මාධව Sunday, 23 September 2012 11:40 AM

ඔබ වගේ මිනිසුන් අගය කරනවා. එතන කොපමණ මිනිසුන් සිටියද ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූයේ එක් පුද්ගලයායි. ලංකාවේ වුණා නම් කට්ටියම ජංගම දුරකතන උස්සාගෙන වීඩියෝ කරනවා. (නි)

:       0       0

අමරා Wednesday, 19 September 2012 12:08 AM

ජීවිතයක් බේරාගත් උතුම් මිනිසාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 02:53 PM

සොයුර ඔබට දීර්ගායු වේවා ඔබ අභය දානයක් දුන්නා ගොඩාක් පිං (ස)

:       0       0

සංජීව Tuesday, 18 September 2012 02:48 PM

අනිත් අය ගැන හිතන මේ වගේ අය අඩුයි. (ස)

:       0       0

සංජය Tuesday, 18 September 2012 02:58 PM

උතුම් ක්‍රියාවක්.නමුත් මෙහි කියන තරම් වේගයෙන් කෝච්චිය ගියේ නෑ නේ... (ස)

:       0       0

උදාර Tuesday, 18 September 2012 06:20 PM

ඇති යාන්නතම් බේරුණා.. ඔබට පිං..!(නු)

:       0       0

ජේමිස් Tuesday, 18 September 2012 02:59 PM

මේක නවත්තන්න එන දුම්රියක් නිසා දෙදෙනාගේම ජීවිත බේරුණා.. ඉතාම හොද ක්‍රියාවක් ගොඩක් පිං..!(නු)

:       0       0

චින්තක Tuesday, 18 September 2012 03:06 PM

ඔබ දෙවියෙකි මිතුර. (නි)

:       0       0

සනත් Tuesday, 18 September 2012 03:09 PM

මේ ආත්මයේ මෙන්ම ආත්මයක් ආත්මයක් පාසා මේ පින ඔබට මහත් ආනිසංස දෙනු නිසැකයි..!(නු)

:       0       0

සදුනි Thursday, 20 September 2012 03:46 PM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

රෝහිත Tuesday, 18 September 2012 03:12 PM

වෙලාවට දුම්රිය හෙමින් ආවෙ.. නැත්නම් දෙන්නම ඉවරයි..!(නු)

:       0       0

අසේල ඉතාලි Tuesday, 18 September 2012 03:06 PM

මේක අගය කරන්න ඕන සිදුවීමක්.. (නු)

:       0       0

සජී Tuesday, 18 September 2012 03:07 PM

කළ හොද පස්සෙන් එයි. (නි)

:       0       0

මුජීෆ් Wednesday, 19 September 2012 01:10 AM

වීර ක්‍රියාවක්..

:       0       0

රන්ජනාස් Tuesday, 18 September 2012 03:16 PM

එයාට තව කාලයක් ජීවත්වෙන්න වරම් තියෙනවා..!(නු)

:       0       0

රාජ් Wednesday, 19 September 2012 12:14 PM

ලංකාවේනම් මැරනකං බලාගෙනම ඉදියි (දී)

:       0       0

රාජු Wednesday, 19 September 2012 12:07 PM

අගය කලයුතු වැඩක් (දී)

:       0       0

ගාමිණී Tuesday, 18 September 2012 03:20 PM

හොද වෙලාවට අනිත් පැත්තෙන් දුම්රියක් ආවෙ නැත්තේ.. (නු)

:       0       0

මන් Wednesday, 19 September 2012 02:27 AM

වීඩියෝ එක නිසා මේ පුවතේ අගය වැඩියි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 29 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site