IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී

 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) රාත්‍රී 7.00 වනවිට ආසාදිතයන් 414දෙනෙකු එක් වී තිබේ.

මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 5731කි. අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6145ක් බවට පත්ව ඇත.

අද හඳුනාගත් පිරිස අතර 62දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද, සෙසු 352දෙනා පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් හඳුනාගත් අයගේ ආශ්‍රිතයන් බවද හඳුනාගෙත තිබේ.

 

 



අදහස් (1)

මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී

ranjith Friday, 30 October 2020 08:23 AM

තවම සමාජගත වෙලා නැහැ නේද? සමාජගත වෙනවා කියන්නේ.. රටේ මුලු ජනගහනයටම කොරෝනා හැදෙන එක වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14067 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 179 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site